මල් වෙනුවට ගල් ගැසීම

මල් වෙනුවට ගල් ගැසීම
මාරස
“ ව්‍යාධදේව යන මම තොපගෙන් මෙසේ අසමි.තොප විසින්ම අර්ථ දක්වා ඇති ආකාරයට ගණිතය යනු විශාලත්වයන්ගේ විද්‍යාව වූ කළ විද්‍යාව යනු යථාව මිනිස්මනසේ සූත්‍රගත කළ හැකි තවත් එක් ක්‍රමයක් වූ සඳ සම්භාවිතාව නැමැති විෂය පද්ධතියෙන් දකින විට ඉතිහාසයේ සිට සාධනය වන්නා වූ බොහෝ දේ තොප විසින් මිත්‍යාවන් ලෙස හඳුන්වන්නේ කුමණ කාරණා පදනම් කරගෙනදැයි පළමුව පැවසිය යුතු වන්නාහ. “


Powered by Blogger.