නිම නොවන පද........!

නිම නොවන පද........!


එයා මට ආදරෙයි කිව්වා.
මම එයාට තොත්තුවක් දුන්නා.
එයා මට කැමති නෑ  කිව්වා.
මම එයාට තොත්තුවක් දුන්නා.
එයා වෙන කෙනෙකුට ආදරෙයි කිව්වා.
මම එයාට තොත්තුවක් දුන්නා.
එයා යන්නම යන්න අවසර ගත්තා.
මම එයාට තොත්තුවක් දුන්නා.
එයා මට සතුටින් ඉන්න කිව්වා.
එයාගෙ කටින් ලේ පැන්නා!!!!!!!
හිලව්වට තමයි.
ප්‍රියා.........!
එයා කොම්පියුටරයක්
මම වෛරස්
ගාඩ් 
එකක්!!!!


ජගත් මාරසිංහ


Powered by Blogger.