බුධ - Mercury

බුධ - Mercury

බුධ - Mercury
මෙහි සඳක් නොමැත.
ස්කන්ධය - පෘතුවියෙන් 5.5% කි.
විෂ්කම්භය - සැතපුම් 3031 කි.
පෘතුවියේ දින 60 ක් බුධ ග්‍රහයාගේ එක දිනයකි. තම අක්ෂය වටා කර කැවීමට දින 58 පැය 15 ක පමණ කාලයක් ගනී බුධ ග්‍රහයා, සුර්යා වටා ගමන් කිරීමට දින 87.97 (වසර 0.2) ක පමණ කාලයක් ගනී
උෂ්ණත්වය - ෆැරන්හයිට් අංශක -300 සිට + 800 වේ.
සූර්යයාගේ සිට දුර සැතපුම් මිලියන 36ක් වන අතර සූර්යයාට ආසන්නම ග්‍රහයා බුධ ග්‍රහයාය.2016 ජනවාරි14 දින පැය 15 විනාඩි 03 ට බුධ අහසේ ධනු ප්‍රදේශයට ගමන්කරයි. පෙබරවාරි 09 දින මකර ප්‍රදේශයට යාමට නියමිතය.


Powered by Blogger.