උඩ-යට = යට-උඩ



 උඩ-යට = යට-උඩ 
තන පුඩු උඩට හැරෙන්නේ
පෙම්වතුන් දෙස බලන්නයි.
තන පුඩු බිමට හැරෙන්නේ
බිලිඳන්ට කිරි පොවන්නයි....

ජගත් මාරසිංහ 


Powered by Blogger.