සමුදෙමු

 ඩබ්ලිව් ඩී අමරදේව
                                                           

නැත- නැත- 
ඔබ 

මිය ගියේ නැත
අප මියෙන තුරු 
ඔබ- 
මිය යන්නේද 
නැත. 
ඔබ-
අමතක වන්නේද 
අප 
මළ දාට 
පමණි.

ජගත් මාරසිංහ
11/03/2016

1 comments:

ඒක ඇත්තයි.........


Powered by Blogger.