මමයි ඇයයි

මමයි ඇයයි



ඇය කොම්පියුටරක්.
මම
මම  වෛරස් ගාඩ් එකක්.

ජගත් මාරසිංහ
2018 මාර්තු 02

2 comments

ඇය රැකේවි
ඒ............
නුඹ ඇය
රකින තුරා


Powered by Blogger.