පැතලි ලන්තය _ අනුරාධ මහසිංහ

යාවක්ම තමා. ඒත් තව පැත්තකින් ජීවිතය. ‌ෙමේ අහම්බෙන් මුන ගැසුන කෙනාගේ නම අනුරාධ මහසිංහ. මම ගියේ මිනුවන්ගොඩ ‌‌සෙන්ට්‍රල්, එයා දූනගහ ‌සෙන්ටුල්. මාරයි! හරිම කිට්ටුයි. අපි ‌දෙන්නටම දයානන්ද ගුනවර්ධන හිටපු තැන කිට්ටුයි. ‌සේකර ත් ඒ වගේමයි - සෙනරත් පරනවිතානත් උඩුගම්පල ඉස්කෝලේ ඉගැන්නුවා. ඇයි සකලකලා වල්ලබ. ‌‌කෝට්ටේ උප රාජධානය. මට ඒ් කිසි ‌දේකින් වැඩක් නැහැ. මට වැඩක් තියෙන්න් අභයගිරියෙන් හැමූ ඒ් සුවද. කෑරගල පිරිවෙනින් ආපුු නිදහස්කාමී මතවාදය ගම්පහ දිසාව ජයගත් අයුරු. මට හමුවුනෙ අනුරාධ මහසිංහ. එයාගේ පැතලි ලන්තය ‌පොත මට දුන්නේ දිවුුුුුුුුලපිටි ටවුුුු‌‌මේ ඔරළෝසු කණුව ගාවදි. මාර ‌පොතක්. ගණිතය- මාරයි. මම සෙවීම් ප්‍රතිඵලය. ඒක තමා ආදරය. සැබෑ වමේත් සැබෑ ජාතික ආධ්‍යාත්මිකත්වයේත් තියන අදර‌ෙයේ විශාලත්වය ගණිතයේ තියනවා. ඒක තවත් පැත්තකින් ගණිතය කියන්නේ හදවතේ භාෂාවක්. විශාලත්වයකින් ‌තොරව කාටවත් එක වචනයක් කතා කරන්න බැහැ. ‌අපටත් සැබෑ ජාතක ගණිතයක් තියනවා. ඒ ඔය කියන තන්ත්‍රයානය ‌‌නෙවේ.‍‌තේරවාදයෙන් ‌පෝෂණය වුන ජීවිතයේ ධර්මයක්. "සිසු කැන් වද බන්ධනයේ ලක් වී. ගණිතෙන් මුළු ‌ලොව මහ ‌පෙරහර වී" කියලා අපේ සම්භාව්‍ය සාහිතයේ සඳහන් ‌වෙන්නේ ගණිතයේ දර්ශනයක් ගැන ‌නෙවේ. ධර්මයක් ගැන. පැතලි ලන්තයේ විශාලත්වය ‌හොයන්න ඒ ‌පොත විතරක් කියවලා මදි. අනුරාධ මහසිංහවත් කියවන්න ‌වෙනවා.

ජගත් මාරසිංහ

16 01 20020


Powered by Blogger.