කියන්න කවුද අප කියා!!!

                                             කියන්න කවුද අප කියා!!!

                       කවුරු කොහොම කිව්වත් මේ ලයික් කියන ඒක වෙනම කතන්දරයක්. ඒත් වෙබ් විරතට මාරසට ඒන්නේ සැබෑ ලයික් 13 වැඩිම 24යි. ඒත් අපි ලියනවා. ඇයි දන්නවාද ලාංකේය හේතුවාදය වැඩක් කලා වගේම සමහර වැඩත් කෑවා. ඒවා පස්සේ ලියන්නම්. කොවුර් ලංකාවට ඒන්නේ මතක විදිහට 1956 වගේ කාලෙක. 1961 වගේ කාලෙක තමා රසල් පසුබිම් කරගත්ත හේතුවාදය නැගී සිටින්නේ. ඒ වෙනකොට සම්පරදායේ හිටපු තක්කඩි මිත්‍යාවාදියෝ ගගේ ඇරියා වගේම සැබෑ සංස්කෘතික සංකල්ප සාරයකුත් ඒ නිසා ගඟේ ගියා. නමුත් දරුනුම දේ වෙන්නේ පනස් හයෙන් පසු විශ්ව විද්‍යාල හරහා ගම්වලින් පැමිණි තවත් පිරිසක් සිවිල් පොරවල් වෙනවා. ගම අමතක වෙන තරමට සහ ගම මාර කියන තරමට. ඒ අයට අර හේතුවාදය හරහා විද්‍යාව ආගමක් සම්පරදාධාය ආගමක් කරගන්නවා. මේ හරහා මාරස අවධියෙන්. හොරෙන් අන්ජනම් බලන. සාස්තර අහන , කොඩිවින කරන ඇලපති කෙලවුනාම සිංහල බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඒ අයව මම දැකලා තියනවා. මේවට කියන්නේ සැබෑ සමාජ පරගමන වලින් පසු ඇතිවන විලම්බීත කියලයි. ඉතින් අපි ජ්‍යෝතිෂයේ පතිගාමිත්වය අයින් කරලා ඒක මොන භෞතිකයෙන් කිව්්වත් මෙයාලා හොරෙන් බලනවා විනා ලයික් දාන්න හෝ පෙනී සිටිනන ජාන නිිර්මානයක් ඇතිවය නොහැකියි. ඒක කේදවාචකයක් නොවේ. එහෙම තමා විය යුතු. අපි හොයන්න ඕන ඒ නව සිවිල් සමාජයටත් පැරණි සිවිල් සමාජයටත් මිනිසුන් බලාපොරොත්තු වන නව ආදර සමාජයටත් ඒකට තේරුන්ගන්න පෙනීසිටින්න භාෂාවක්. මම බ්ලොග් වලට කැමති ඒක ඒයාලා කළ නිසා. පිස්සුද රූප මාධ්‍ය ලංකාවේ පරාජය කලේ වැල කතා ලියන කොල්ලෝ සහ ඇත්ත මිනිස්සු ටික. මම අහලා හොයා බැලුවා නිල් සිනමාවට වඩා මිනිස්සු කැමති වැල කතා වලට.සමීක්ෂණය කරන්නත කියපු දේ හරිද කියලා. උන් නියමෙට ලියනවා. උන්ගෙන් අනාගත සැබෑ තිර රචනා වලට ගන්න ගොඩක් දේවල් ඇති. ලාංකේය ලේඛනයට කිසිත් වී නැහැ මේ ගැන දන්න උන් කතා කරන්නැති එකටනම් යම් සමාජ දේශපාලයනයක් ඒ වගකීම බාරගත යුතුයයි හැඟෙනවා. මාරස ඔය කිසි බලයක් එක්ක හැප්පෙන්නේ නැහැ. පෙනෙන දේ දකින්න පුලුවන් ඇස්දෙකක් මාරසට යුගය දීලා තියනවා. මාරසේ අයිතිය එයාලා සතුයී.‍‍

ජගත් මාරසංහ

18 08 2020


Powered by Blogger.