අපේ යුගයේ සුනිල් ශාන්ද වූවාද බොන්දුරේ...............?

අපේ යුගයේ සුනිල් ශාන්ද වූවාද බොන්දුරේ...............?

                            මම සංගීතය ගැන මහා දේවල් දන්නේ නැහැ. සින්දුවක් අහපුවාම ඒක වල් පල් විදිහට හරි ගහගන්න හැකියි. මට තේරෙනවා ඒක දේවත්වයක් වගේ නොපෙනෙන දෙයක් කියලා. මම අවධියෙන් ඉඳලා දැකලා තියනවා සාමාන්‍යයෙන් මධුලෝියෝ සින්දු අහනවා. ඒ අතපය ඉස්සෙන්නෙත් අර සංගීත ප්රස්ථාර අනුව වගේ නේද කියලා මම හිතුන අවස්තා තියනවා. මට පුදුමේ ඒක නෙවේ මම ඉස්කෝලේ යන කාලේ බෝඩින් වෙලා හිටියේ ඒකල. ඉතින් මේව ඒ කාලෙත් මට වදිනවා. මම යන්න ඇති සුනිල ශාන්තව හොයාගෙන. 

             ඇත්තටම මට සුනිල්ව හම්බ වෙන්නේ එයා මළාට පස්සේ. ඒ බොන්දුරේ සින්දුව පිස්සු වගේ දැනුනත් ඒක ගැන මා අද නදීකත් සමග ඉතා කෙටියෙන් කතා කළා. මොකද මගේ ඔළුවෙන් සුනිල් සාන්ත කියන සංගීත කෑල්ලක් මැකිල යනකොට නදික නැවත ඒව ගොඩ ගන්නවා. ඒ ගැන කතා කරන්න කෙටි සටහන මදි.දන්නේ නැහැ මට මතකයි සෝවියට් සංස්කෘතික මන්දිරයේ නදීකයි අජිතුයි සින්දු කියන ඒකාලේ වැඩ සටහනක්. ' 

              මම දන්න විදිහට නදීකයා අපට වඩා බාලයි.අපි අජිත් ලා හැටේ දශකයේ. නමුත් නදීක 70 දශකයේ මුල. මම දන්නවා තක්කාලෙන් මිථුන ලග්නයේ කියලා.මිථුන ලග්නයේ උපන් උන් ගෙදරට වඩා ආදරේ පිට මිනිස්සුන්ට කියලා තියනවා. ජීවනාථ මාර කතා නෙවේ ලව් කතා. සුනිල්ගේ බොන්දුරේ සිට නදීකට ඇති ආදරය දක්වා මාරස පස්සේ ලියනවා. එතන ඒකා පරණ රසිකයන්ටත් අළුත් උන්ටත් පිස්සු හැදෙන්න සුනිල්ගේ ගීතයක් ගයන හැටිත් දානවා. ඒත් ඒ ගීතයත් සමග තියන ස්වර ප්රස්ථාරයට මුහුනවල් කොහොමද මෙහෙම උඩු යටිකුරු පැතැලි වෙන්නේ. ඒක වෙනම කතාවක්. මාරසෙන් පස්සේ කතා කරන්නම්. මිථුන ගායකයො ගැන තව ඉදිරියට බලන්න දෙයක් නැහැ. මිත්තරත්වය විතරයි මිතුනයන්ගේ තියෙන්නේ. ආදරෙයි නදීක. සෝමදාස ඇල්විටිගලයේ සත්සමුදුරෙන් පසු මොනවද තව දුරටත් ඔබෙන් කියලා .............නතර වෙන්නම්. ඉතිරිය මතු මාරසට තියන්නම්.

ජගත් මාරසිංහ

28 08 2020




Powered by Blogger.