අතීත කවියේ අංක ගණිත සංකල්පයෝ


*අතීත කවියේ අංක ගණිත සංකල්පයෝ*
දෙකකින් සතර තිස වන විසි මහ පැසැ තී
අනූ අටතුනූ නව සිය අක් දැලැ තී
අසූ සත ගණන් එක්කොට සැටින් නි තී
එපුර ලියෝ විසි එකකින් දස කෙරෙ තී

(කොවුල් සඳෙස)



 


Powered by Blogger.