tag:blogger.com,1999:blog-4072864759607389493.post5284569849352882056..comments2023-12-29T00:06:05.317-08:00Comments on මා රස: කුමාරි කුමාරගමගේ මතකය marasahttp://www.blogger.com/profile/00326506248122528511noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4072864759607389493.post-59765505770846519772020-02-19T07:26:19.726-08:002020-02-19T07:26:19.726-08:00දිවංගත අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කෝ? කෝ...දිවංගත අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කෝ? කෝ? ඒක තමයි කෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4072864759607389493.post-27957504996714570462020-02-19T05:53:03.506-08:002020-02-19T05:53:03.506-08:00-ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට-
'ඉන්දු-ඇමෙරිකා...-ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට-

'ඉන්දු-ඇමෙරිකා සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අරමුණින් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම සංචාරය අතරවාරයේ දී ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමට නියමිතය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලෙස සැළකෙන ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරටය. එහිදි ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මහතාගේ නිවහන ලෙස සැළකෙන අහ්මෙදාබාද්හිදීය සංචාරය කරන අතර ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකර ඇත්තේ ද අහ්මෙදාබාද්හිය.

පෙබරවාරි 24 සහ 25 යන දෙදින ඔහු මෙලෙස ඉන්දියාවේ සංචාරය කරනු ඇති අතර එහිදි ඉන්දීය නිදහස් සටනේ වීරයා ලෙස සැළකෙන මහත්මා ගාන්ධිතුමාගේ නිවහන නැරැඹීමට යෑමට ද නියමිත බව ද වාර්තා විය. මහත්මා ගාන්ධිතුමන්ගේ නිවහන පිහිටා ඇත්තේ ද අහ්මෙදාබාද්හි ය. අහ්මෙදාබාද් යනු ගුජරාට් ප්‍රාන්තයේ විශාලතම නගරයයි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර මෝදි මහ ඇමැති ධුරය හෙබවූයේ ගුජරාට් ප්‍රාන්තයේ ය. නරේන්ද්‍ර මෝදි මහතා මුල්වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේදී වන අතර එම මැතිවරණයේ දී මෝදි නියෝජනය කළ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් ලැබීය.'

ඉන්දීය අගමැතිධුරන්දර තැන්පත් නරේන්ද්‍ර ශ්‍රී මෝදී මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාට අපගේ ආචාරය. එසේම ඇමරිකන් ජනාධිපතිධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ ලෝක සාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කරනා නායකයෙක්. එතුමාටත් අපගේ ආචාරය. ඒ වගේ උත්තමයෙක් අපේ පුංචි ලංකාව ලග තියෙන ඉන්දියාව වගේ රටකට එන එක අපිටත් ආඩම්බරයක්. Anonymousnoreply@blogger.com