සාම්ප්‍රදායික භෞතිකවාදියා සුගතපාල ද සිල්වා

අද පටන් ඇරඹෙන නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් නවතම විශේෂාංගය
සුගතපාල ද සිල්වා හෙවත් සුගත් අයියා ගැන අපි සොයන්නට පටන්ගත්තේ ඔහුගේ සමහර අදහස් භෞතික වාදයට අපෝහන භෞතිකවාදයට එකඟ නොවන බැවිනි. නමුත් ඔහුගේ ඇත්ත ජීවිතය මෙසේ ය.
* සුගතපාල ද සිල්වා පන්සිල් ගනී.
* කාල්මාක්ස් ගැන හෝ ට්‍රොස්කි වාදය හෝ නූතන වාදය ගැන ලිව්වත් එය පටන් ගැනීමට ප්‍රථම ‘නමෝ බුද්ධාය’ කියා ලියයි.
* රාහු කාලය විශ්වාස කරයි. සඳුදා උදේ කාලයේ රාහු කාලය ඇති බැවින් අඟහරුවාදා සිට පාසල් පටන් ගන්න යයි ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට ඉල්ලීමක් කරයි.
* බාරයක් ඔප්පු කර අළු තට්ටේ ගාගෙන නිවසට පැමිණෙයි.
* ඉස්සරහට හම්බුවෙන මිනිසුන්ගෙන් යම් බලපෑමක් වන බව විශ්වාස කරයි.
මේ තතුවලින් පැහැදිලි වන්නේ ඔහු අපෝහක භෞතිකවාදියකු වී සිටියේ නැති බව යැයි අයකුට තර්ක කළ හැකිය. එහෙත් සැබෑව එය එසේ නොවේ. සුගතපාල ද සිල්වා හෙවත් අපේ වචනයෙන් සුගත් අයියා සම්ප්‍රදාය ගරු කළේය.
ඔහු බටහිරින් හෝ ඕනෑම දිශාවකින් එන දේ සම්ප්‍රදාය අනුව තේරුම් ගත්තේ ය. ඔහු ලාංකේය බුද්ධිමය සමාජයේ විද්වතෙක් වන්නේ ඒ නිසා ය.
ඔහු සැබෑවට ම මිනිසෙකි. පිරිපුන් මිනිසෙකි. ඔහුගේ කලා කෘති මුල් කරගෙන සම්ප්‍රදායට පිටුපාන මිනිසුන් ගැන අනාගත පරම්පරාව නැවත සිතා බැලිය යුතු ය. එසේ නොවුවහොත් එය රටේ ඛේදවාචකයක් බව ස්ථිර ය.
ඔහු කිසිම දෙයක් එකතු කළේ ද නැත. ගෙවල් දොරවල් හැදුවේ ද නැත. අඩුම ගණනේ පවුලේ අයත් සමඟ චාරිකාවක්වත් ගියේ නැත.
කිසිම කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කේවත් නැත. ඔහු කීවේ අපි මිනිසුන් සමඟ ඇසුරු කළ යුත්තේ අඩුපාඩු අමතක කොට බවයි. ප්‍රංශ නව රැල්ලට ඔහු ඉතා කැමැති ය. බර්ග්මාන් සහ සත්‍යජිත් යන සිනමා ශිල්පීන්ට ඔහු ඉතා ඇලුම් කළේය.
ශ්‍රී ලාංකේය කලාකරුවකු වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා කෘති ඔහු අගේ කළේ ය.එදා යුගයේ ආන්දෝලනයක් ඇති කළ ධර්මසිරිගේ ‘හංස විලක්’ චිත්‍රපටයට ඔහු ඉතා ගරු කළේ ය.
එලෙස ම ධර්මසේන පතිරාජගේ චිත්‍රපට අගේ කළේ ය. ඔහු නාගරිකත්වයට කැමතිය. කොටින්ම නූතනත්වයට කැමැතිය. ගාමිණී, ජෝ, ස්වර්ණා, මාලනී, විජය අගේ කළේ ය. විජය කුමාරතුංග ඔහුගේ පුදුම යහළුවෙක් විය.
ඔහු මධුලෝලත්වයේ සුන්දරත්වය අත්විඳින විට සිය යහළුවන්ට සහ තමා ගරුකරන දාර්ශනිකයන්ට විරුද්ධ ව කතා කරන අය හමුවුවහොත් ඔවුනට කුණුහරුප අසා ගැනීමට සිදුවේ.
එලෙසම නාට්‍ය පුහුණුවීම්වලදී පිටස්තර පුද්ගලයන් පැමිණීම පිළිබඳවත් ඔහු විරුද්ධ ය. එතැන අනවශ්‍ය කතාබහක් කළොත් ඔහුට කුණුහරුප අසන්නට සිදුවේ.
සුගත් අයියාට වැඩියෙන්ම කේන්ති යන්නේ ලියොන් ට්‍රොස්කිට විරුද්ධ ව කවුරුන් හෝ වචනයක් කිවහොත් ය.
මිනිහෙකුට සංකීර්ණ මිනිසකු වීම පහසුය. එහෙත් සරල මිනිසකු වීම අපහසු ය. සුගත් අයියා සරල සාම්ප්‍රදායික මිනිසෙකි.

නම : අචලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා
උපන් දිනය : 1928 අගෝස්තු 4
ස්ථානය : මිදිගම, දේනුවල, වැලිගම.
මවගේ නම : මනික්කු බඩතුරුගේ කුසුමාවතී.
පියාගේ නම : අචලික්කාර ගලප්පත්තිගේ චාල්ස් ද සිල්වා.
පියාගේ රැකියාව : වෙළෙඳ ව්‍යාපාරික.
පාසල් අධ්‍යාපනය :
1. වැලිගම සිද්ධාර්ථ ම. වි.,
2. ගාල්ල විද්‍යාලය - උණවටුන,
3. ගම්පොල ජිනරාජ විද්‍යාලය,
4. කොළඹ පෙම්රොක් විද්‍යාලය
අධ්‍යාපනය : ඉංගී‍්‍රසි ජ්‍යෙෂ්ඨය
රැකිය
1. ඉංගී‍්‍රසි උප ගුරු, එගොඩකන්ද මිශ්‍ර පාසල, නිල්දණ්ඩාහින්න.
2. කළමනාකරු, ‘රෝහණ’ මුද්‍රණාලය, ගම්පොල
3. පරිවර්තක හා උප කර්තෘ, ‘සිංහල ජාතිය’ දිනපතා පුවත්පත
4. වෙළෙඳ සේවක හා ගිණුම් ලිපිකරු, කේ. වී. ජී. සිල්වා පොත් සමාගම, බම්බලපිටිය
5. ‘බ්‍රිතාන්‍ය’ මහ කොමසාරිස් කාර්යාලයේ ‘බ්‍රිතාන්‍ය පුවත්’ ප්‍රවෘත්ති පත්‍රයේ පරිවර්තක හා උප කර්තෘ
6. වෘත්තීය නාට්‍ය කලාව
7. නාට්‍ය නිෂ්පාදක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (1968)
8. වෘත්තීය නාට්‍ය කලාව
9. ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික තරුණ නාට්‍ය උළෙලේ ආරම්භයේ සිටම එහි සමායෝජක හා ජූරි සාමාජික ලෙස සේවය කිරීම.
විදේශීය පුහුණුව හා පෙර පර දෙදිග නාට්‍ය සම්මේලනයේ ශිෂ්‍යත්ව. ශ්‍රී ලංකා නියෝජිත - ඉන්දියාවේ නවදිල්ලි නුවර.
බ්‍රිතාන්‍ය ඩ්‍රාමාලීගයේ නාට්‍ය පුහුණු ශිෂ්‍යත්ව 1968 එංගලන්තයේ.
විවාහය : 1970 අපේ‍්‍රල් 10
බිරිඳගේ නම : ශීලා ද සිල්වා
ගම : කොළඹ, කුප්පියවත්ත
දරුවන් : 1. දිමුතු ප්‍රසාද ගලප්පත්ති (පුතා),
2. වනමලී කෞශල්‍යා ගලප්පත්ති (දුව),
3. සුදේශ් ප්‍රබුද්ධ ගලප්පත්ති (පුතා),
4. හරින්ද්‍ර ප්‍රගති ගලප්පත්ති (පුතා)
ලිපිනය : ජේ/1/2, ගල්කිස්ස මහල් නිවාස,
කල්දෙමුල්ල පාර, රත්මලාන,
දුරකථනය : 011 2638608

නාට්‍ය නිර්මාණ
1. එක වල්ලේ පොල් 1958 (රචනය)
2. බෝඩිංකාරයෝ 1962 (රචනය, නිෂ්පාදනය)
3. තට්ටු ගෙවල් 1964 (රචනය, නිෂ්පාදනය)
4. හරිම බඩු හයක් 1965 (අනුවර්තනය, නිෂ්පාදනය)
5. හෙලේ නැග්ග ඩෝං පුතා 1966 (පරිවර්තනය, නිෂ්පාදනය)
6. නිල් කට්රොල් මල් 1967 (රචනය, නිෂ්පාදනය)
7. හිත හොඳ අම්මණ්ඩි 1969 (පරිවර්තනය, නිෂ්පාදනය)
8. දුන්න දුනු ගමුවේ 1972 (රචනය, නිෂ්පාදනය)
9. මුතු කුමාරි 1973 (පරිවර්තනය, නිෂ්පාදනය)
10. තුරඟ සන්නිය 1975 (පරිවර්තනය, නිෂ්පාදනය)
11. නන්දිවිසාල 1977 (රචනය, නිෂ්පාදනය)
12. දෑවැද්දෝ 1979 (රචනය, නිෂ්පාදනය)
13. සත සහ සත 1980 (රචනය, නිෂ්පාදනය)
14. ඇසල සඳ අවන්හල 1981 (අනුවර්තනය - නිෂ්පාදනය)
15. මරාසාද් 1986 (පරිවර්තනය, නිෂ්පාදනය)
16. සාන්තුවර සෙබලාණෝ (රචනය, නිෂ්පාදනය)

සාහිත්‍ය පොතපත
නවකතා
බිත්ති හතර
අසුර නිකාය
ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ
බල්ලෝ බත් කති
එසේ වී නම් මිනිසුනේ අසව්
හිටලර් එල්ලා මරයි
පවර නිරිඳෙක් වීය බඹදත්

පරිවර්තන
ඇට මැස්සා
හතර වැනි තට්ටුව
දෙයියම්පා සහතික ඇත්ත

නාට්‍ය (පොත්)
නිල් කට්රොල් මල්
තුරඟ සන්නිය
දුන්න දුනු ගමුවේ
මරාසාද්
ගොඩෝ උන්නැහේ එනකං (පරිවර්තනය)

ශාස්ත්‍රීය
සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක
හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍ය

රසකතා
අනූ නවය
සයිබුනානා (තවත් අය සමඟ)

කවි
අනේ දෙව්දත් නොදිටි මොක්පුර

ටෙලිනාට්‍ය
ටෙලිනාට්‍ය (පිටපත්)
ඉසුරු ගිර - නිෂ්පාදනය බර්ට්‍රම් නිහාල්
යුගවිලක්කුව - නිෂ්පාදනය සුදත් රෝහණ

සිනමා
චිත්‍රපට (පිටපත්)
සමනළයෝ (තිර නාටකය පමණි)
තුන්වැනි ඇහැ -
අධ්‍යක්ෂණය අනුර චන්ද්‍රසිරි
බිත්ති හතර නවකතාව චිත්‍රපටයක් බවට පත්විය
අධ්‍යක්ෂණය පරාක්‍රම සිල්වා විසිනි.

විපත 2002 ඔක්තෝම්බර් 28

ජගත්නම : අචලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා

 මාරනම : අචලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා

ජගත් මාරසිංහ.     (2010 -07- 11)                          

Powered by Blogger.