මාර පද












80 දශකයේ රාජ්‍ය මර්දනයට ගොදුරු වී  එක් අයෙකු අතුරු දහන් කර 
වාශ්ප කර දැමූ "පරවේණි" වේදිකා නාට්‍යයේ තේමා  ගීතය-                                                                                                        
එදා ඉදන්දහස් වරක්
මැරි මැරි ඉපදෙන මිනිස්සු
දහදිය බිදු පූජා කර
බඩ කට රැක ගත් මිනිස්සු
සිනාසෙමින් මිරිගුවකට
දුර ගමනක් යන මිනිස්සු
මම ලියන්නෙ මිහි තලයෙන්
දුක එලවන්නයි.

කනාමැදිරි එලි දැකලා
හිරු යයි රැවටුන මිනිස්සු
ජීවිතයේ නිරස නිසා
හිත එක් තැන් කර ගත්තද.
සිනා සෙමින් මිරිගුවකට
දුර ගමනක් යන මිනිස්සු
මම ලියන්නෙ මිහිතලයෙන්
දුක එලවන්නයි.

 (සංගීතය -කළණි පෙරේරා)


Powered by Blogger.