මෙහෙමත් මිනිස්සු

 (තාගෝර් +අයින්ස්ටයින්)


-1919 දී යුධ විරෝදී ලිපියකට එකට අත්සන් තැබූ ඔව්හු..........

(යුගයක් යනු කාලය සහ අවකාශය පදනම් වූ දෙයක්ම ලෙස ගත නොහැකි බව.............?යථාර්ථයේ ස්වභාවයේ අරමුනටටත් වඩා සංගීතය ගැන මහා රහසක්.......- ) -මතු...
                   


                                                        
  


(චැප්ලින්+අයින්ස්ටයින්)

(යුගයක් යනු කාලය සහ අවකාශය පදනම් වූ දෙයක්ම ලෙස ගත නොහැකි බවත් අධ්‍යාත්මික ඇසකින් සොයන විට.........(මතු..)







(චැප්ලින්ගේ විවාහය.)
(18ක කෙල්ලක් එක්ක 54ක කොල්ලෙක් විවාහ වෙලා අවරුදු 34ක් චැප්ලින් මැරෙනකන් පවුල් කෑවා කියන්නේ................? යුගයක් යනු කාලය සහ අවකාශය පදනම් වූ දෙයක්ම ලෙස ගත නොහැකි බවත් අධ්‍යාත්මික ඇසකින් සොයන විට.........(මතු..)
















ඔව්හු  ජීවිතය  අමතක කළ මිනිසුන් නොවූහ. එහෙත්  ඒ බව  අපට රහසක්  වුයේ  කෙසේද ?(Bogdanov, Gorki and Lenin, playing checkers in Capri.)












හෙන්රි කාටියර්-බ්රෙසන්
1908 දී උපන් ප්රංශ ඡායාරූප ශිල්පියා ආලේ්‍යඛ්‍ය ඡායාරූප කරණයේ පුළුල් පරාසයක් කැමරාවට අල්ලා ගන්නා ලදී . 1920 ගණන්වල, කාටියර්-බ්රෙසන්ගෙ කලාව ඉගෙනගන්න පටන්ගත් අතර ඉක්මනින්ම සිය ඡායාරූප විප්ලවයද ආරම්භ කරණ ලදී. ප්රංශ සතිපතා සඟරාවක ශුභ පැතීමක් සඳහා ජෝර්ජ් රජු හා එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය ආවරණය වන පරිදි කාටියර්-බ්රෙසන්ගෙ පළමු ඡායාරූප ප්රකාශයට පත් කරන ලදී. ඔහුගේ මහත්මා ගාන්ධි, බර්ලින් තාප්පය හා චීන සිවිල් යුද්ධය වැනි ඡායාරූප බොහෝ ප්‍රමාණයක් නොමියන නිර්මාණ බව් ...........
ඔහු මුළුමණින්ම 35 මි.මී. කාච භාවිත කළ පළමු ඡායාරූප ශිල්පීන්ට එක් වූ අතර ....................
ඔහු කැමූ, පිකාසෝ, කොලෙට්, පවුම් ඇතුළු ශුවිශේෂ බොහෝ දෙනාගේ ආලේඛ්ය චායාරූප ආවරණය කර, (2004) වයස අවුරුදු 95 දී මිය ගිය අතර, ......ඉන් ඉතා උසස් ජනප්රිය කෘතීන් දෙකක් පහත ඇතුළත් කර තිබේ.

(ආලේ්‍ඛ්‍ය ඡායාරූපයක් යනු උඩු කයේ පෙත්තක් නොව ජීවිතයේ පෙත්තකි. තප්පරයකටත් වඩා අඩුවිය හැකි අනාවර්ණ කාලයට අදාල පුද්ගලයාව
ඡායාරූප ශිල්පියාට බොහෝ කාලයක් හදාරන්නට සිදුවේ. මෙහි නියමිත රූප කායේ ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයේත් විස්තර මතු කර දක්වන සියුම් රැලි රේඛා පමණක්.....නොව......දෙදෙනාගේම ඇස්, කන්, නාසා, ලප, කෙස් රටා වලට ඉටු කර තිබෙන සාධාරණ..... .............................-මතු-


Powered by Blogger.