2017 ග්‍රහ චලිතය
2017 වසරේ ග්‍රහ චලිතය මින් නැරඹිය හැකි අතර රාශි දෙලහ තුළ සම්මුති ආකාරයට ග්‍රහයන් ගමන් කරන ආකාරය පිළිඹඳව අවබෝධයක් ලබා ගැනීමටත් නියමිත වසර තුල ඕනෑම කාලයක සම්මුති ගත ග්‍රහ රාශි තුළ ග්‍රහයන්ගේ පිහිටීම සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වේ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය සම්බන්ධව සහ තාරකා විද්‍යාව පිළිඹඳ හදාරන්නන්ට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. 


Powered by Blogger.