කලාවේ ගැහැණු තනයක බලය

 

                           කලාවේ ගැහැණු තනයක බලය

Image may contain: one or more people, smoking and closeup

     ඒ අසූව දශකය මුල. මට මතකයි අපි පරවේණී නාටකය කරනවා. අපි ඒක පුහුහුණු වෙන්නේ ඒදා අළුත් ජනකලා කේන්දරයේ. ඉතින් අපි අපි අනිත් අය ගැනත් අවධියෙන්. ඒ කාලේ සුදර්ශියේ වල කියලා ජනපිය කට්ටියක් ඉන්නව. ඔව් නිමල් ලක්ෂපති, ජැක්ෂන් ඇන්තනී, ලින්ටන් සේමගේ, ජයන්ත ච්න්දුසිරි ශියන්ත මෙන්ඩිඩිස් වගේ අය. රොජරුත් මතකයි වගේ. ඒ අය ඒතන සින්දු කියනවා අපි ඈත ඉඳන් බලා ඉඳලත් තියනවා. මොනවා උනත් මාර දක්ෂයෝ. පසසේ අපේ සෙට් ඒක හිරේ යනවා. නිමල් ලක්ෂපති ආරච්චි සිරසට යනවා. මුලු ගුවන්විදුලි තරංගම කම්පනය කරන්න එයාට පුළුවන් වෙනනේ කුමණ දේශපාලනයකින්ද කියන කාරණය මම අහන්නේ ජවිපෙ සංස්කෘතික දේශපාලනික අංශයෙන්.
    මේ කාලේ තවත් කට්ටියක් හිටියා. ඒ දීප්ති කුමාර ගුණරත්න, කේකේ සමන් කුමාර, ජනක ජයසිංහ, සිරිමල් විජේසිංහ, වැනි අය. පසු කාලයක කල්දේරම් බත් කාලා ඇවිත් මාත් උන්ට ඈතින් උන් මිතත්වයෙන් ඉතා ලඟින් සෙට් වෙනවා.
     ඒ සියල්ල හරහා මම කියන්නෙ මේකයි. දීප්තියා ලාංකේය දේශපාලන නෙවේ සංස්කෘතික සිතීම උඩ යටි කුරු කළා. ලක්ෂපති ආරච්චි ගුවන්විදුලි තරංගවල සංස්කෘතික සීමාව උඩ යටි කුරු කළා. නමුත් ලක්ෂපතිට මම කියනවා අද මෙච්චරයි වෙලා තියෙන්නේ අළුත් උන්ගෙන්. මම කියනවාට වඩා ඉතා ලස්සනට මගේ යාළුවෙකුගේ වචනයෙන් කියන්නම්. ඔබට පෙර අර සම්භාව්‍යයයි කියපු කාලේ ගැහැනුන්ගේ තන් මිරිකුවේ රහසේ රහස් මැදිරිවල සිට. අද කෙලින්ම ඒ සී මැදිරිවල ඉන්ඩස්ටියන් වශයෙන්. මොකක්ද මේ කලාවට වේදිකාවෙන් පිටුපස අරන් තියන සෙක්ස් කියන ආදරය හෝ සෙක්ස් කියන විනෝදය නෙවේ ඉතා ආත්මාර්තකාමී සෙක්ස් කියන බිස්නස්එක. අපි කියන්නේ නෑහැ නවත්වන්න කියලා. බුද්ධ කිව්වා වගේ ඒකම කමටහනක් කරගන්න. අපි ඒක දන්නවා කියලා හිතාගෙන. අසූව දශකයට පිස්සුකෙලින්න එදශකයේම හිටපු කටුටියක් ඉඩ දෙන්නේ නැහැ කියන ඒකේ පළමු නිවේදනය මේක වෙන්න පුලුවන්. කලාව කියන්නේ කලාව. බඩු ගැසීම නෙවේ.

ජගත් මාරසිංහ
19 08 2012

1 comments:

https://lankacitizens.com/social/කලාවේ-ගැහැණු-තනයක-බලය/


Powered by Blogger.