Chuck Geschke (මෘදුකාංග කුමාරයා)

          Chuck  Geschke (මෘදුකාංග කුමාරයා)




Charles Matthew " Chuck " Geschke (සැප්තැම්බර් 11, 1939 - අප්රේල් 16, 2021) යනු 1982 දී John Warnock සමඟ Adobe Inc. සමඟ ග්රැෆික්ස් සහ ප්රකාශන මෘදුකාංග සමාගමක් ආරම්භ කිරීම සහ PDF ලේඛනය සම-නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්රසිද්ධ ඇමරිකානු ව්යාපාරිකයෙක් සහ පරිගණක විද්යාඥයෙකි. ඔහුගෙන් ගොඩ ගිය සහ ගොඩ යන පිරිස අති විශාලය. එහෙත් ඔහු ගැන දන්නා පිරිස අල්පය. කෙසේ හෝ අහසින්ද ඔහුව පෙර අපරදිග පිරිස් කියවා ඇති නිසා මෙය සටහන් කිරීම මාරසේ වගකීමක් ලෙස සිතමි. කන්යා රාශිය මැදිකර අහස් රටාවකටත් වා විද්යුත් පරිපතයක් මෙන් ඔහු උපන් අවස්ථාවේ ‌මෙහි ග්රහයන පිහිටියේ කෙසේද යන්න දන්නා කෙනෙක් නැත. එක එක විදිහට විස්තර කරගන්නාලද විද්යාවන්නම් බොහෝ තිබේ. අහසින් කියවීමද පැරණිම විද්යාවකි. මිනිසා සමග ජ්යෝතිෂයද පරිනාමනය වේ. මන්ද එයද මිනිසාගේ නිර්මාණයක් බැවිණි. ව්යයසායකයෙකු උවත් ඔබ වන් අය විශිෂ්ටයන් වන්නේ ‌ඇයිද කියා හරියටම දැනෙන්නේ මෘදුකාංග වලින් දේවල් නිර්මානය ‌‌කර ජීවත්වන පිරිසකට පමණක් විය හැක.( මතු - මාරස)


Powered by Blogger.