යාදෙක නොරත රත එකට පෑහීමක් නැත....!

                        යාදෙක නොරත රත එකට පෑහීමක් නැත....!


මාරස යනු දෙවියන්‌ගේ ආහාරය ලෙස ගෙන මාරස ආරම්භයේදී ගොඩාරික් ආදර ආතල් ගැන කතා කර තිබේ. ඒවාට උත්තර පත්තර මහා පරිමාණයෙන් ආපසු නාවේ මාරස හේතුවාදයටවත් මාක්ස්වාදයටවත් ප්රතිවිරෝධීව වචනයක් වත් කීවේ නැති නිසාය. මාරස ආගම දහම ගැන සැබෑව ඉගෙන ගත්තේ කාලෝ පොන්සේකලා කොවුර්ලා ව පිළිගෙන ගැටී පොඩි වුනාට පසුවය. පසුව ඒ යාන්ත්රික බෞතිකවාදය කියා අතහැර මාක්ස් වාදය පස්සේ දිව්වේ ඇත්තටම ඒ මාර නිසාය. තවමද මාරස දකින්නේ නොකැරවෙන ලෝකය කරකවා දමන ලද්දේ මහා වීරලා සහ සිද්ධාර්ථ ඇල්බට් අයින්ස්ටයින් සහ අවසානයේ මහා අනිකා වන් කාල් මාක්ස් එංගල්ස්ල නිසාය. සිද්ධාර්ථ යන නම බුදුන් වහන්සේ කියා නොලීවාට මාරසද කියාගන්නට දෙයක් නැති එහෙත් ආදරේ නමුත් වෙලාවකට ඔහුටත් වඩා අත් මිටමෙලවී වෙව්ලන තත්ත්වයක් ඇති කර ඇති නලින් සිල්වා කමත්වා කියා නිහඬ වෙමි. පඟිරි නැට්ටන් කියා තමන්ගේම ගෝලයන්ට පාක්ෂිකයන්ට ගසමින් වන් මිනිසුන්ට පෙනුනාට. ඔබ වනාහී වෙනම ආධ්යාත්මිකත්වයකින් ‌‌පමණක් නොව මාක්ස් වාදී හෝ සමාජවාදී ඉතිහාසයේ මාර ‌‌විද්වතෙක් නොව. සැබෑවටම ආධ්යාත්මිකව ගත් කළ එක්තරා පසේ බුදුවරයෙක් වශයෙන්ද මාරසට ලියන්නට දහස් ගනන් දේ ‌තිබේ.
මා මේ සටහන කෙටියෙන් ලියන්නේ මහින්ද රාජපක්ෂ ගැනය. සැබෑවටම අපි 80 දශකයේ මරණය මෙනෙහි කරමින් මැගසින් බන්ධනාගාරයේ සිටින කාලයේ ජවිපේ විසින් නිර්මාණය කරණ ලද සිවිල් සංවිධාන හරහා හෝ අපිට හුස්ම ගැනීමට පවතින නීතියෙන් සහ මානව අයිතිවාසිකම් යටතේ මාරස හදවතේ මතකයට ඇත්තේ ප්රින්ස් ගුණසේකර ,මහින්ද රාජපක්ෂ සහ බෙල්ලන්විල නායක හාමුදුරුවන්ද පමණක් කියන කතන්දරය මුරුත්තෙට්ටුව ආනන්ද හාමුදුරුවන්ටත් වඩා හොඳින් ඒ නිමේශයේ මිය ගිය උන් සහ අද විදේශයකට වී ලාංකේය විප්ලවයක් ගැන සිහින මවන මාර කැප කිරීම් කළ පොරවල් දන්නා බව මාරස දනිමු. ‌මේ මොහොතේ මාරසට අවශ්ය වන්නේ විෂය මූල මනෝ මූල මගුලක් නොව මේ මහින්ද රාජපක්ෂට විරුද්ධ වීමට ජනතාවගේ ඇති පමණක් නොව මහා දේශපාලකයන්ගේද ඇති අකමැත්ත ඇයි කියාය. සිංහල බෞද්ධයන් විදිහට ඒතුමාගේ අවසාන කාලයට ගෞරවක් අවැසි නිසාද? දන්නා විද්වතෙක් වේ නම් මහින්දට ඇති ආධ්යාත්මක වූත් බෞතික වූත් ලාංකේය ජනතාව කියන උන්ගේ මානසිකත්වයට වචනයක් දෙන්න. මෙහි ඉතිරිය පසුවට. ගෝටාබය පවතින්නේ කාගේ පාවෙන ආධ්යාත්මික වලාකුළ‌ෙු උඩදැනි කිසිවෙක් නොදන්නවා නොවේ. වේ නම් මහින්දට ඇති ආධ්යාත්මක වූත් බෞතික වූත් ලාංකේය ජනතාව කියන උන්ගේ මානසිකත්වයට වචනයක් දෙන්න. මෙහි ඉතිරිය පසුවට. ගෝටාබය පවතින්නේ කාගේ පාවෙන ආධ්යාත්මික වලාකුළ‌ෙු උඩදැනි කිසිවෙක් නොදන්නවා නොවේ. හේතුවාදින්ට කිව යුත්තේ හේතුවාදීන්ට හෝ යාන්ත්රික බෞතික වාදීන් දැන ගත යුත්තේ දේව සහ යක්ෂ මිත්යාවට වඩා වැදගත් වන්නේ මේ ප්රතිගාමීත්වයට පාර කපන ආධ්යාත්මික චිංතනයේ විභවය ගැනය. හැකිනම් කියන්න නමක්. කිසිවෙක් කැමති නැහැ මේ අවස්ථාවේ මහින්දට කරන්න. මේ මිනිසුන්ගේ මානසිකත්වය කුමක්දැයි විස්තර කර ඒ කාව පරාජය කරන්න. මහින්ද පිට වසා සිටින සහේතුවාදීන්ට හෝ යාන්ත්රික බෞතික වාදීන් දැන ගත යුත්තේ දේව සහ යක්ෂ මිත්යාවට වඩා වැදගත් වන්නේ මේ ප්රතිගාමීත්වයට පාර කපන ආධ්යාත්මික චිංතනයේ විභවය ගැනය. හැකිනම් කියන්න නමක්. කිසිවෙක් කැමති නැහැ මේ අවස්ථාවේ මහින්දට පීඩාවකද් කරන්න. කරුණාකර ඒ මහින්දගේ අඩුවේ මිනිසුනුගේ සංකීර්ණය පැහැදිලි කරගත යුත්තේ මිනිසා විසින්ම නොවන්නේද?
යාදෙක නොරත රත
එකට පෑහීමක් නැත කියලා එක විශ්ව විද්‍යාල උගතෙකුට තමන්ගේ දුවගේ ‌ආදරය වෙනුවෙන් ලියා එවපු විට ඒ ශිෂ්‍යා ආපහු උත්තරයක් දුන්නලු
ලාකඩ එහෙම නැත ‌
කොනක් රත් වූ කලට පෑහෙත
කියලා
Jagath marasinghe
08 04 2021


Powered by Blogger.