මේ චිත්‍රාංගනී විජේවීර සහෝදරියද???

                                                     

                             මේ චිත්‍රාංගනී විජේවීර සහෝදරියද

**චිත්රාංගනී සහෝදරිය. නුඹ අපට යසෝධරාවක්............!!!**
දැන් ගොඩක් අබලයි දුබලයිද? මාරස. වෙනදටත් වඩා හිතෙන් කෙලින් වෙන්න හදපු පරපුරක එකෙක් නිසා වෙන්න ඇති. ඉතින් මේ ඉන්නේ චිත්රාංගනී විජේවීර කියලයි ඊ අවකාශයේ සටහන් වෙලා තියෙන්නේ. ඉතින් කෘප්සකයා ගැන ‌වචන දෙකක් ලිව්වට පස්සේ රෝහන විජේවීරගේ පෙම්වතිය කිව්වත් කවුරු හරි එසේ නොවේ කියනවානම් එයාගේ අයියා චන්ද්රා බව මාරස දන්නවා. එයා පිස්සු කෙලියා කියලා කවුරු කොහොම කිව්වත් මාරසට කම් කිම්. එයාගේ නෝනත් දොස්තර කෙනෙක් බව දන්නවා. මේ විජේවීරගේ බිරිඳ නොවේ ආදරිය. විජේවීර වෘශ්චික ලග්නේ. ‌මානවසිංහගේ සිට සායි බබා දක්වාත් ගෝටා දක්වාත් වෘශ්චික හෙවත් ගෝනුස්සාගේ ආදරය ලතින් වලින් නොවේ සිංහල සම්ප්රධායෙන් ගිරි දේවියද ඇසුරු කරන් ලියලා තියනවා.
නමුත් මට දවසක් මේ දරුවන්ට විදේශයන්හි පොත් පත් අරන් දීපු ඩොක්ටර්ගේ කසාද නෝනා හමුවුනා. කොහේදි හරි. ඉතා වැදගත් සාකච්චාවක් ගියා. මට මතකයි ඒ කාන්තාවත් ‌ජ්යාතන්තරයේ වැඩ කළ දොස්තර නෝන කෙනෙක් කියා. එයාගේ අත් සටහන් එයාගේ අනුමැතිය සමග තාම මාරසේ ඇති. ඇවැසිනම් හොයාගන්න හැකි වෙයි. එයා මා හමුවුනේ නුගේගොඩ හන්දියේ ජපන් භාෂා ආයතනයේ මා වැඩ කරන කාලේ. සෝවියට් දේශය සඟරාව ජනදාස පීරිස් මහත්තයාගෙන් පසු කරන ලද ජයරත්න රුබේරුට අබ්දුල් කලාම්ව වගේ අපව මතක ඇතිනම් මේ සිදුවීම් මතක ඇති.
මේ විකාර කියන්න නොවේ කෘප්සකයාව දැනෙන්න ආදර ගීතයකින් පසු මාරස මේක දාන්නේ. අර පිල්ම් මේ පිල්ම් අර ලිපි මේ ලිපි විජේවීර සහෝදරයා ගැන ලිව්වා. මාරස සහෝදරයා කියන්නේ පක්ෂ නාමයකින් නොවේ. පක්ෂ නාමයට ඒක ගත්තේ අපේ සංස්කෘතික ආදර වචනයක්.
කොහොම නමුත් පක්ෂය පාවා දීම සම්බන්ධව පක්ෂයේ නොහිටියත් පක්ෂය අමතක කරන ලද දස දහස් දෙනෙකුගෙන් ‌මිය ගිය එකෙක්වත් අල්පමාත්රයකින් නියෝජනය කරනවා විය හැකියි නේද?
නමුත් පක්ෂය මොකක් වුනත් කම් කිම්. නාමයකට සැබෑවක් කරන්න හදන මිනිසුන්ගේ හෘද ශාක්ෂියකට බේබද්දන් වුනත් ආදරය කරනවා තමා. නමුත් අපේ කාලේ බේබද්දෝවත් ආදරයට වෛර කරන්නේ නැහැ. මොකද ආදරය සහ වෛරය ගැන ප්රොයිඩිලාගෙන් අහගන්න. කාල අවකාශය ගැන අහන්න ආවොත් අනේ කියලා අඩියක් ගහමු මචං. මිනිස්සු පක්ෂයේ ආදර ප්රතිපත්ති ගැන තාම අවධියෙන් තමා. කිසිසේත්ම මේ දේශපාලනිකව මඩක් නොවන බව දන්නා අය දැන ගත්තාම ඇති. ඒක මිතුරන් සහ මාරස පාටකයෝ දන්නා බව දන්නවා.
කෙටියෙන් අවසාන කරන්නම්. මොන තරම් දේ ස්ත්රීවාදීන් කිව්වත් කම්රේට් විජේවීර හැංගිලා ඉන්නකොට මේ සහෝදරිත් තව දොස්තර කෙනෙකුගේ නෝනත් කියන කාන්තාවන් දෙදෙන සියල්ල දැනගෙන හිටියා. නමුත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියත් ශ්රී ලංකාවෙ රහස් පොලීසියේ රහස් සෙවීමේ අනර්ගත්වය කිව්වත් මේ ගෑනු දෙපල කිසිම අවස්ථාවක තමන්ගේත් සංවිධානයේත් නායකත්වය පාවා දෙන්න වැඩ කළා කියලා තැනක් මාරසට දැන ගන්න ලැබිලා නැහැ. ඒ කියන්නේ විශිෂ්ට සහෝදරියෝ දෙපලක් වගේ හිතුනා. පවතින් ස්ත්රී සංවිධානයක්වත් ඒ ගැන වනලා තියනවානම් බලන්න ආසයි. ඉගෙන ගන්න.
පසුව බිහිවුන ජවිපේ සහ ඒ අයගේ පුතුන්ගේ සහ මාධ්ය වේදීන්ගේ මොනවද මන්දා කතා මාරසට අදාල නැහැ. මේ කිව්වේ යුගයක ආදරයක්.
ආදරෙයි චිත්රාංගනී සොයුරිය. සහෝදරිය සහ සොයුරිය යන්නේ බල රේකාව ගැන කියන සෙස්ස පස්සට තියන්නම්. ඔබ වැනිය යුතු ගැහැනියක්.
ගී පද
යශෝධරා!
යශෝධරා!
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා!
යශෝධරා!
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යලි ඇවිදින් මේ දෙස
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා!
යශෝධරා!
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යසෝදරා වත
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
සිතේ නැගුනු කලකිරීම, කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා!
යශෝධරා!
23 01 2023






Powered by Blogger.