සීත වන විල් පෙතේ (ජෙනී + මාක්ස්)

                                          සීත වන විල් පෙතේ (ජෙනී + මාක්ස්)

        

වනේ වදුලු පීරා 
සෙව්වෙමිය මේ දෙදෙනාගේ
ආදර ආලෝක දඩයමක්.
නැති නිසා ඔහේ ඇඩෝබි දැනුමෙන්
එක්කහු කර දැම්මාය ආදරෙන්
මාරස මතක ගී කියන්නම්
මේ දෙන්න තමා මාක්ස් සහ ජෙනී මාක්ස්.
ඒකි හරි ලස්සනයිලු. නමුත් අද අපේ ‌රටේත් මාක්ස්වාදය මාරනේ
නමුත් දන්නවාද ‌මාක්ස්ගේ ජීවිතයට ජීවිතය මුදලින් ගෙව්වේ එංගල්ස් කියා.
දන්නවාද ඔබලා මාක්ස් මිය ගිය දවසේ කීව දේ
මතකින් ලියන්නම්.
අතීතයත් වර්තමානයත් ගැන සත්‍ය්‍ය සහ කළ යුතු දේ කරමින් සිටි මාක්ස් සහෝදරයා 
සදහටම සිතීම නැවැත්වීය කියලා ලිව්වා.
( සදහටම සිතීම නැවැත්වීය කියන කතාව ගැන මාරසට ප්‍රශ්න තියනවා. ඒ ඇවිදින් අදටද
මාක්ස් වාදීන්  පුනරුත්පත්තියට පමණක් නොවේ පුණර් භවයටද බයයි වගේ වෙන්න හේතුවක්. 
ඉතින් ඒ ගැන කිව යුත්තේ ඒ සම්බන්ධ‌ව  පෙනී හිටින මාර දේශපාලනික ලාංකේය දාර්ශනිකයන්මයි.
අර තේරවාදය සහ තන්ත්‍රයානය පීඩිතයාගේ මාර ප්‍රශ්නයක් කියලා පෙනී සිටින දාර්ශනිකයන්මයි.
ඉතින් ඒ අය කියනකන් මෙහෙම කියන්නම්)
ජෙනී මාක්ස් සහෝදරී මිය ගිය දවසේ මාක්ස්ගේ සැබෑ මිතුරා වූ එංගල්ස් මෙසේ කියනවා. මතකයෙන් මෙසේ. 
"නිර්ධන පන්ති දුක් විඳින ජනතාවගේ ජීවිතය ගොඩ නගන්නට සැබෑ අවංකව දුක් විඳි ගැහැනියක් වේනම් ඇගේ ඒ සිරුරයි අපි මේ මිහිදම් කරන්නේ", කියා
අරකි ඒකි එක්ක නිදා ගත්තා කියලාවත් ඒකි අරකා එක්ක නිදාගත්තා කියලාවත් නිගරු පද තියනවා නිකන් විකාර. සැබෑ ලෙස නැති බව ලාංකේය මාක්ස්වාදී කියා ගන්නා අය නොදනීද? පරිස්සමින් මචන් විතරක් කියන්නම්. 
මාක්ස් ජෙනී එකට ගැසූ පොටෝ නැත කියා නොකියමි. මන්ද ඒවා ගැන කතා කිරීමට ගියොත් තවත් ලිපිය දිගය. මේ මාරස දුටු මාක්ස් ජෙනීය. 
ඉතා ලස්සන වන්නේ මාරසට මතකයක් සිහිවීමය. ඒ මාක්ස් එංගල්ස් කියන්නේ යුගලන පවුලේ දේශපාලනය පටන් ගන්නේ කවදා සිටද ඒ පවුලට අමුත්තෙක් එක් වන බවය. ඒ අන් කවුරුවත් නොව හොර මිනිහා කියාය.
නමුත් ඉතිහාසයේ කිසි තැනක මඩ වලටවත් ගැසුවා කියා ජෙනී මාක්ස්ගේ හොරමිනිහා එංගල්ස් කියා කියන්නට සාධක නැත. ඒ බව අද පක්ෂ පුල්ටයිමස්ලා කියන සමහර විට හිරේ විලංගුවේ සිටින වල් භූත ආදර වන්තයන් දැන ගත යුතුයි කියා නොකියමි. යන එකාලා කොරහා බිඳගෙන පලයල්ලා කියමින්. ඔව් ඒක්කෝ ලේඩි චැටරින් හරහා බැරිනම් අජිත් තිලකසේනගේ සාහිත්‍ය හරහා. පලයල්ලා නොවේ නොවේවා කියමින් නොවේ ඕන මගුලක් වෙත්වා කියමින් මේ දෙදෙනා ගැන සිහිවටනයක් ලෙස 

සීත වන විල් පෙතේ
පිපෙන පියුමක් මතේ
කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
ගීතවත් වී රගයි හංස සේනා.....
ගීතවත් වී රගයි හංස සේනා.....
සීත වන විල් පෙතේ
පිපෙන පියුමක් මතේ....
කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
ගීතවත් වී රගයි හංස සේනා.....
ගීතවත් වී රගයි හංස සේනා.....
බම උරතලයේ වෙසෙන කුමරියේ
කලා රැජිණියේ සිරි සරසවියේ....
බම උරතලයේ වෙසෙන කුමරියේ
කලා රැජිණියේ සිරි සරසවියේ....
සරා සදරැස් උදාවෙන වෙලාවේ....
අසා හිදිමී ඔබේ ගීත රාවේ
අසා හිදිමී ඔබේ ගීත රාවේ.....
සීත වන විල් පෙතේ
පිපෙන පියුමක් මතේ
කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
ගීතවත් වී රගයි හංස සේනා.....
ගීතවත් වී රගයි හංස සේනා.....
හද සංතානේ කියන උදානේ
කළා විමානේ ඔබය නිධානේ....
හද සංතානේ කියන උදානේ
කළා විමානේ ඔබය නිධානේ....
මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ
සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ......
සීත වන විල් පෙතේ
පිපෙන පියුමක් මතේ
කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
ගීතවත් වී රගයි හංස සේනා.....
ගීතවත් වී රගයි හංස සේනා.....
ගීතවත් වී රගයි හංස සේනා.....
ගීතවත් වී රගයි හංස සේනා.....
************************************************************************************ආදරෙයි ජෙනී මාක්ස් සහෝදරී 
කෙලින් ආදරය කරපු ඔයාටත් 
ඔයාගේ සහෝදර කාල් මාක්ස්ටත්.
අර බුදුනුවන් අනුගමනය කරමින් 
පරපුරක් ඉතිරි නොකර ගිය
ආදරේ නාමයට.
*************************************************************************************
https://youtu.be/-vjALEY2GYQ
https://jagathmarasinghe.wixsite.com/mare
24 01 2023


Powered by Blogger.