ගම කෑමට එරෙහිව!!!

ගම කෑමට එරෙහිව!!!
ගැමි නාගරික ලෙස අැති දේ සඟවා නැති ප්‍රතිවිරෝධයන් මතුකරන්නන් වෙත සංඥාවකි. සැඳෑ අහස රතු පාටයි. ගැමියන්ට අවවාදයයි. පසුදින මහා වර්ෂාවකි. ඒ වනාහී මිහිකතගේ අහස්කුසෙන් හෑල්ලුවෙන ආදරයයි. බුදුනුවන්ටද අමා මහ මෑනී කීවේ කට කහනවාට නොවන මතක තබාගත යුතුය. ඒ ආදරය විකිනෙන්නේද අදරයෙන්ම බවද පෙනේ. අදවන විට ගම්පියසේ දර්ශනය වනාහි නාගරික ආශාවේ අග්‍රපලය වී හමාරය. ඊට සමගාමීව ග්‍රාමීය ආශාව නාගරී කරණය වීම අනිවාර්යක් වී තිබේ. එහෙයින් ගම කෑම ලේසියෙන් කළ නොහැකි බවද කවුරු කවුරුත් මතක තබාගත යුතුය. එහෙත් ගම කාබනික කරණයට ලක්කර විකිනීම දැන් ආරම්භ වී තිබේ.වෙළඳ ප්‍රකාශකයන්ගේ නැග්ම ඇත්තේද එතනය. ස්වභාවිකත්වය අහෝසි කළේද උන්ය. එය ගොඩ නැගීමට කෑගසන්නේද උන්ය. ගම නමැති සංකල්පය රස කර කෑමට තමා හට ඇති ආර්තික අහේනිය හේතුකොට ගෙන නැති නගරක් මවා ගත් අග නගරයේ කවටයන්ගේ සිහින ලෝකයේ නිරාගමිකත්වය නමැති මහා අපලයේ දේශපාලනය කතා කිරීමට කාලය පැමිණ තිබේ. නිරාගමික මිත්‍රයනි අමනාප නොවන්න. කලිසම් ගලවන විට බොහෝ දෙනෙකුගේ අඹුඩ මතුවීමට ඉඩ තිබෙන බව සැබෑවකි. මේ මොහොත පාර්ලිමේන්තුවද වාශ්ප වී නැවත සාධනීය ලෙස ගනීබවනය වීමේ නිමේශයක් බැවින් එවන් කටයුතු පසුවට කල්තැබීම 
අනිවාර්ය වී තිබේ. 
ජගත් මාරසිංහ


Powered by Blogger.