නිරාමිස ආදරය...!


නිරාමිස ආදරය...!



කඳුලක්....!
නැවතීමක්...!
අප ‌නොගිය  ගමනක්.

සැබෑවක් සැබෑවක්‍.
ආදරයට ‌‌‌නොමැත 
ඇරඹුමක්
අවසානයක්.  

-ජගත් මාරසිංහ
2019 02 04


Powered by Blogger.