මාරයා අද සිට කුඹල්ඔළුවේ.

                                මාරයා අද සිට කුඹල්ඔළුවේ.

මාරයා, කියන මාරස මාරේව සජීව හමුවෙන්න හැකි දැන් නිට්ටඹුව සහ වේයන්ගොඩ ආසන්නයේදී  පමණයි. නැතිනම් ඔන් ලයින් හමුවීම එදා  සිටම සාමාන්‍යයක්. අද ගම්පහ  නිට්ටඹුව වේයන්ගොඩ ආදරනීයන්ටත් මාරස අනුබද්ධ උපේකාවේ රවි අසපුව විවෘත කරල දැම්මා. ඒ මොහොතට පැමිනි ආදර අනාගත නව පරපුරේ සිතුම් පැතුම්දන්න  නිල විදිහට  ආචාර්ය තාරුණ්‍ය කුලකයක විදිහට ආදරයේ මහාචාර්ය  කැකිරාවේ සුදම්ම හිමිටත් හිටපු දිනමිණ කතෘ චන්ද්‍රසේකර දොඩාවත්ත තාරුණයේ වයසට නොයන ආදර මාධ්‍යවේදියා අද උපේකාවේ රවි අසපුව ආරම්බයට මුල් ආදරය දුන්නා
ඉර දෙවියෝ වැඩිය තැනේ
බොල් පිනි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ
කරුවල නොතිබෙයි එතැනේ

*ජන කවි*
ජගත් මාරසිංහ
07 07 2024


Powered by Blogger.