තණ්හා රතී රඟා

 

තණ්හා රතී රඟා
***************


                            දැක්කද මේ මුද්රාව. අප්රිකාවේ දහස් සංඛ්යාත ජනගාතනයකට මුල් වෙන්න වූ බේඩන් පවල් සාමි කියන්නේ බාලදක්ෂ ව්යාපාරයේ පියා කියලයි අපි දන්නේ. එයා බාලදක්ෂ ආචාරයට දුන්නෙත් මේ මුද්රාව තමා. සාමය. දබරගිලේ චන්ඩිකම ඇගිලි පවුලේ චන්ඩියා හෙවත් උසම උස නායකත්වයට හේත්තුවෙලා. ඇඟිලි පවුලේ නිරෝගිතාව වූ හදවතේ ශබ්දයේ ලබ්ඩබ් ඇහෙන වෙදැඟිල හෙවත් මුදු ඇඟිලත් ශරීර ඇඟිලි නායක උසම මැදඟිලට එකතු වෙලා. නමුත් ඇඟිලි පවුලේ ව්යවස්ථාදායකයා හෙවත් නීතිමය තර්කයා හරි අහංකාරයි. හරියටම අධිකරණය වගේ. මේච්චල් කරන්න බැරි ඇඟිලි පවුලේ බාලයා වූ බඩ පිස්සත් ඒ අධිකරණ නායකයා සමග සාම ගිවිසුම් ගහගෙන. අර ඉස්සිලා තියන ඇඟිලි තුන තන්නා රතී රඟා කියන මාරදූතිකාවන්වත් සංකේතවත් කරනවා. තව අදහස් බොහෝ මාරස පසුවට ලියයි.
බේඩන් පවල් සාමි බාලදක්ෂ ලාංචනය හැදුවෙත් හස්ත ආචාර්ය හැදුවෙත් මේ විදිහට. එයානම් මේ තුන ගැන සංකේතවත්ව කිව්වේ * මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද -බාල දක්ෂ නීතියට කීකරු වීමටද -, දිනපතා යහපත් වැඩක් කිරීමට ද, මාගේ සම්පූර්ණ උත්සහය යෙදීමට පොරොන්දු වෙමි. කියලයි. එයා ගැනත් කියන්න හොඳ වගේම නරකත් ඇති. සාම වාදීන් කලබල වෙන්න කාරණයක් මේ මුද්රාවේ නැහැ. මන්ද මේ ආධ්යාත්මික සාධනය පුරාණ සංකේතයක් නොවේ. ජීවිතයේ අදත් සැබෑ ශාරීරික සංකේතයක්. සමහර තැනක සඳහන් දීර්යුෂ මුද්රාව කියලා. මාරසනම් ආසම මේ විග්රහයට නිර්මාණාත්මකව.සුඛී දිඝායුකෝ භව කියන ‌ඉතිහාසයේ මැනික නැමති හදවත ඔප නැඟූ පිරුවෙන් පාඨයට.
කෙසේ නුමත් මේ දීරගායුෂ යන්න තව දුරටත් පොතක් ලියන්න බැරි සියලු පොත් පත් කැටිකර අල්ලා ගන්නා ආදර සාමයේ සහ ජීවත්වන භවයක දීර්ඝායුෂ විඳිය හැකි කියන භාවාත්මක මුද්රාවක්. දැනට මාරස නවතිනවා. කඩන් කඩ මාරස ලියාවී. කොටින්ම සියළු මුද්රා චක්
ජගත් මාරසිංහ
19 07 2024


Powered by Blogger.