කාමය යනු ජීවිතයම තමා වාගේය

                                                        කාමය යනු ජීවිතයම තමා වාගේය

 
       දබරගිල සහ සුලැඟිලට ආසන්නව වක්‍රයක් සේ දුවන මෙහි රතුපාටින් ලකුනු කලාක් මෙන් හැදෙන වක්‍රය සිකුරු චක්‍රය කියා අතීතයේ සිටම ව්‍යාහාර වේ. නමුත් එක් එක් රටවල අතීත විදිහට අනුව මේ සිකුරු මේලාව කියාද ශනි චක්‍රය කියාද සංහිතාවන්හි ලියවී තිබේ.

     මේ කාමය ගැන කියන කතාන්දරයකි. කාමයට ගැහැනියගේ සහ මිනිහාගේ ලිංගික ප්‍රීතියට ඔබ්බෙන් දුවන දරුපල සම්බන්ධව ඇති ආනන්දනීය හැඟීම් වලින් උපදින ආදරය මහා වැදගත් කමක් දරයි. මේ වක්‍රයේ සියුම් බව සහ ඒ වක්‍රය සමග ඇති අනෙකුත් සලකුණු මත මේ සම්බන්ධව අනෙකුත් මහා විද්‍යාත්මකයැයි කියන ගණිතය වන්ම ශුවිශේෂව බලා කියා තේරුමක් දීමට හැකි කරුණු ඉතිහාසයේ අතීත පූර්වාදර්ශ සමග නිර්මාණය වී තිබේ. සිකුරු චක්‍රය ඇති ගැහැනියෝ හෝ පිරිමින්ගේ කාමයට ඇති සුරතාන්තය මියයන තුරු නොමියන වග පෙනේ. ඒ කියන්නේ සංසර්ගයේ  සුරතාන්තය පමණක් නොව කුමන වැඩකට බැස්සද ඒ සතුටුදායක අවසානයේ සුරතාන්තය නිමවීමට නොහැක. ඒ නිවන හරහාද කතා කළ යුතු මහා විශාල මාතෘකාවකි. 

     නමුත් සිකුරු චක්‍රය ඇත්තන්ගේ ආශාව මාරය. නිම නොවන ආශාවක් බඳුය. නමුදු උන් දෙවියන්ට ආදරය කළද බුදුන්ට ආදරය කළද ඒ නිම නොවන ආශාවක්ම වැනිය. මේ නිසා මේකුන් නාකි වුවද ලස්සනය . හැම විටම සංසාරයේ අදරයේ කාමයේ සන්දර්භයටද බෙහෙවින් ඇලුම් කරති. ලස්සන දරුවෝ හදන්නේය. මියෙන තුරුම ප්‍රීතියෙන් සිටින්නේය. නමුත් මේ මත උපන් ලප අකල් ලප හෝ කතිර සහ වෙනත් සලකුණු ඇති කල සමාජ රෝග ගැනද විමසිලි මත්වීමට කරුණු කාරණා කියා තිබෙන්නේ අප නොව අතීත පූර්වාදර්ශම වන්නේය. බලන්න ඔබ අතේ සිකුරු චක්‍රය හෙවත් සිකුරු මේලාව තියනවාද කියා. හැමෝගේම නැහැ. ඒක නොතිබුනොත් වෛද්‍ය හෙවත් ආයුර්වේදයම වන ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ වෙනත් අයුරකින් ඒ දේකියන්න තවත් ලක්ෂණයෝ බොහෝය. නමුත් සිකුරු චක්‍රය ඇති ගැහැනුන් බොහෝ ලස්සනයි කියන්නේ. ඒ නිමේශයේ සිටින පිරිමි බොහෝමයකට මාර විදිහට වදිනවා කියා වගේය. ඒ ගැන දේශපාලනව බොහෝ දේ කතා බහ කිරීමට ‌මාරස සෙස්ස පස්සට දානවාය. සිකුරු චක්‍රය ගැන තොරතුරු උපන් වේලාවේ අහස් චක්‍රයෙන්ද ගතහැකි බව ඒ ගැන පැහැදිලිව හදාරන්නෝ දනී මතක තබා ගත යුත්තේ මේවා විශ්වස නොකරන අයට මේවා අදාල නැත. විද්‍යාවද එසේමය. නමුත් අතීත සමාජ පූර්වාදර්ශ මත දේශපාලනික දාර්ශනික සහ ධර්මය පෙරදැරව මිනිසා විසින් නිර්මානය කරනලද්දා වූ කිසිවක් කිසිවෙකුට කුමණ පෑනකින්වවත් කපා කොටා සුන්නද්දූලි නොකළ හැකි බවය. 

ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසකහුදකලාව නොතැවී යළි එන්න මා සොයාඑන්න මා සොයා ...//
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදාරැජිණ පලා ගිය මොහොතකනොතැවී යළි ඈ සිහිකරඑන්න මා සොයාඑන්න මා සොයා
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසකහුදකලාව නොතැවී යළි එන්න මා සොයාඑන්න මා සොයා
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දානොතැවී හිඳ තනි යහනේමතක සුළං රොදක එතීඑන්න මා සොයාඑන්න මා සොයා
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසකහුදකලාව නොතැවී යළි එන්න මා සොයාඑන්න මා සොයා ...//
ගායනය - විශාරද නන්දා මාලිනීපද රචනය - කිත්සිරි නිමල් ශාන්තතනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

https://youtu.be/YYYdavrzczM

ජගත් මාරසිංහ

01 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:


Powered by Blogger.