මාරස අසා ඇති අකාරයට මාර විහිළු වුවත් චැප්ලින්ගේ වන් සුඛාන්ත කතාවක් හදවතේ ලෙලෙදේ
සුඛාන්ත කතාවක් මතකය ග්‍රාමීය නම් ලත් මුන්ව මරන්න ගෙනියන විට කිව්වාලු එකෙක් පව් බන් මුන්ව මරන්නේ. මුන්ට අපි බඩු ගස්සමු කියාය. ඒ වාහනයේ සිටි කොලලෝ කෙල්ලන්ට රිසි සේ කාමාස්වාදය දුන්නාලු. කතාවේ හරි වැරදි කියා නැවත හිරගෙවල්වල ලැගීමට මාරසට ඇවැසි නැත.
පස්සේ උන්ටම වේදනාව මහා මාරියක් බවට පත් වී මගින් බස්සා ගියාලු .
ඒ සාර්තක පුතරුත්තාපන ක්‍රමයක් බවට පත් වුනාලු . ඇයි මේ ගැන දන්නා මහා ලේඛකයන් සිහින කල්පි විදිහට තම නිර්මාණ වලට ඈඳනවා විනා අන් කිසි දෙයක් කතා නොකරන්නේ
බයනොවන්න . නූතන පරපුරට අසූව දශකය ඉතිරි කරන්නේ කුහකත්වය පමණක් ලෙස අනාගතය බාරගන්නවා සේ මාරසට දැනේ.
අද මාක්ස්වාදය ගැන මෙලෝ මල දානයක් නොදැන කෑගහන උනටද මාක්ස්වාදයද බෞද්ධ චින්තනයද දත් හොලුමනන් බූතයන්ටද කළ යුත්තේ මේකමද හිතේ. මුන්ට තිබෙන්නේ සමාජ ප්‍රශ්න නොව බුරියෙන් යටගැටලුය. කොටින්ම මුන් තේරවාදයට විරුද්ධ බඩුවක් ගසන්නට යන්නේ සම්ප්‍රධායික චින්තනයකින් වාසියක් නැති නිසාමය. ලියාපල්ලා. අටූවා ටීකා සමග උත්තර මාරස ගාව තියනවා.
ජගත් මාරසිංහ
06 0 2024
https://jagathmarasinghe.wixsite.com/mare