මිෂනාරී ලිංගිකත්වයට එරෙහිව තමා.

                           මිෂනාරී ලිංගිකත්වයට එරෙහිව තමා.




"හුරුපුරුදුකම හැඟීම් විනාශ කරදමන බව අප අත් දැකීමෙන් දනිමු. නමුත් නොදන්නේ දන්නා බව නොදන්නා බවය. මේ වාක්ය ඛණ්ඩය ලිංගිකත්වයට ද අදාළ වේ. නිදන කාමරය තුළ එකම ආකාරයේ අංග චලනයන් හරහා ගමන් කිරීම, නැවත නැවතත්, ආදර ලිංගික ලෝකයෙන් පිටවී විකාර දේවලට අපව යොමු කරනවා නියතය. ආදරයට හො' ලංගිකත්වයට හරියටම අපට උදව් කරන්නේ නැත. ආදර ලිංගික විශේෂඥයින් නම් නිර්දේශ කරන්නේ දේවල් ස්වයංසිද්ධව සිදුවීම මාර බවයි , එයින් අදහස් කරන්නේ වෙනස් වේලාවක්, ස්ථානයක්, ලිංගික ඉරියව්වක් උත්සාහ කිරීම හෝ සාමාන්යයෙන් වඩා වික්රමාන්විත වීම විය යුතුය යන්නයි. ඒ ඇඟෙන්ම ආයුතු සංසිද්ධියකි. ඉලක්කය වන්නේ නීරස මිෂනාරී සම්මත ගිකත්වයේ චක්රයකට වැටීමෙන් වැළකී සිටීම පමණක් නොව, දිගුකාලීන සම්බන්ධතාවයක් සඳහා දෙයක් වටහා ගැනීමකි. ලිංගික කුහක තාවය වනාහී බඩු ගැසීම යන දකින දකින ගෑනි සමග සත්ව සංවේදිතාව සැබෑ මානසිකත්වයයි සිතීමයි. නමුත් ආදරය සමග ගනිකාවක් සමග හෝ ලිංගිකත්වයේ යෙදෙනවානම් මිනිසා හෙවත් ඇයත් ඔහුත් දෙදෙනාම සංසර්ගීය ආදරයකින් විමුක්ති ජීවිත දැනුමකින් පරිපූර්ණ වී තිබේ.
ලිංගිස සිනමාපට වනාහී සැලසුම් කළ පැන්ටසියකි. නමුත් සම්භාව්ය සිනමා කෘති වලනම් ආදරය සහ ලිංගිකත්වයේ විශිෂ්ට කෘති බොහෝ තිබේ. ලිංගිකත්වය සහ ආදරය යනු දිග කතන්දරයක් නොවේ. ඒ ජීවිතයේ එක් ප්රධාන සාධකයක් වූ පැතිකඩක් පමණි. සයිබර් රස්තියාදුවේදී මේ දුටු ගමන් ‌ඇස සිටිනි. පසුව සිතුන දේහි ඇවසි අතලොස්සක් ලීවෙමි. ඒ ඔස්සේ ඉතිරිය සම්පූර්ණ කරගෙන ආදරය සහ ලිංගිකත්වයෙන් ජීවිතය විඳීමෙන් ඔබට පටිච්ච සමුප්පාදය යන ධර්ම ඤාණයද සිහිපත් වනු ඇත. ආදරයෙන් තොරව ලිංගිකත්වයක් තිබේ. ඒ හරියටම අපි මුත්රා කරනවා වැනි අවශ්ය තාවක් පමණි. මම ඒකීට ගැහුවා යන අරුතින් පිරිමින් හීන මානයෙන් නොව සෙයිසා මානයෙන් නොව මහා මානයෙන් ඉදිමෙන බව දනිති. ඒවා ගැන මාරස සතුව සජීවි උදාහරණ බොහෝ තිබේ. වික්ටෝරියන් ක්රමයට පින්සිදු වන්නට ඒවා ලියන්නේ නැත. ලිව්වානම් බොහෝ දාර්ශනිකයන් කලා කරුවන් කලාවෙන් හෝ ජීවිතයෙන් සමුගන්නා බවද වයසට අනුව දනිමි.
මේ නිරූපිත ඡායාරූප ශිල්පියෙකි. ආදරයේ සහ ලිංගිකත්වයේ අනුලෝමී සමාන බව තප්පරයෙන් එකටත් වඩා අඩු කාලයකින් ඔහු ජය ගෙන ඇත. ඉස්ත්රියව සහ පුරුෂයාව අපට මැවී පෙනීමට ශරීර අවයවයන්හි හැසිරවීම ප්රමානවත්ය. ලිංගික ආදරයේ සමානතාවයේදී පරිසරයම අඳුරු වුවද ඒ පරිසරයේම නිර්මානයක් බව ඡායාරූප නිර්මාන ශිල්පියා පවසන්නේ කෙලිම වර්ණ තුනක ප්රබේද වලින් පමණි. බලන්න අධිපති බව, පරිසරය මෘදු බව සහ දේශපාලනික දාර්ශනික කතන්දරයක් නිර්මාන ශිල්පියාගේ නිරූපන දක්ෂතාවය සහ කැමරාවෙන් ජයගෙන තිබෙන අපූරුව. ඔබට ජය වේවා .
ඡායාරූපයේ රූපණය: Kritsada Seekham
හඳුනාගත්තොත් ඔබ මා
*********************


Powered by Blogger.