ඉන්ජිනේරු පැටිගිරිය 01
සිරි ලංකාව නැමති අපේ කොදෙව්වේ කට උත්තර නැති ආයතන තුනක් තිබේ. පොඩි කොල්ලෙක් ඇඳි ලස්සන ලාංජනයක් තිබෙන ටෙලිකොම් යටතේ ඇති ඩයලොග් සහ මොබිටේල්ය. උන් තුන්ගොල්ලන්ම කැත විදිහට මිනිසුන්ව රවටමින් ලාබ ලැබීම නොව කැත දඩ ව්‍යාපාරයක යෙදී සිටින්නේය. කොටින්ම අනෙකුත් ජාලා අර මුදලාලියාගේ හොරගෑනිගේ පුතාට ගමේ ලාබ ලැබීමට ගොඩ නගා ඇති් හච් කොච් වගේ මුන්ගේම ජරා උප කඩවල් පමණි.
මාරස පෙරේදා රාහු වන්දනාවේ ටික කළක් වසන්නට නිට්ටඹුව වේයන්ගොඩ අසල කුඹල්ඔලුව ගමට ආවෙමි. සිග්නල් නැත. අර තිලංග සුමතිපාලව සිහිකරමින් මොබිටේල් සිග්නල් යනවා එන්නේ ගණිකාවන් සිහිපත් කරමිනි. කොහොමත් මේ ආයතන තුනටම ඉහලින් ගණිකාවන් ඉන්නේය. ඒකලා කියන්නේ පහළොස් දාහක් වියදම් කර පයිබර්ද මොකක්ද පයි ගත්තාම හරි කියලාය. අනෙකුන් කියන්නේ අර චනුක්ස් බ්‍රෝ කියන ව්‍යාපාරක පාරිශුද්ධයා කියන දහදාහේ කතන්දරයමය. හොඳම ඉන්ජිනේරුවන් බිහි කරන්නේ මොරටුව සහ පේරා වලින් බව ලෝකයම පිළිගන්නවා කීවාට උන් මුලදීනම් අන්තරේ විප්ලව වාදීන්ය. වීදුරු කාඹරේ රැකියාවට ගිය විට දස පරයෝය. උන්ට වෘත්තීය සමිතියක් වත් නැත. මා වරක් ඒ ගැන මොරටුව ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි ඉන්ජිනේරුවෙකුගෙන් ඇසූ විට කීව්වේ වෘත්තීය සමිතියක් අපට ඇවැසි නැත්තේ දිනා ගැනීමට දෙයක් නැති නිසාය කියලාය. මැතිවරණ මොක වුවද මේ ලංකාවේ කරන්නට හදන ඩිජිටල් තාක්ෂණයටත් නැතිනම් ව්‍යවසායක ආණ්ඩුවකට මුන් නැතිව බැරිය. ලෝකයේ ඉන්න ලොකුම හොරු ඇවිත් ඉන්ජිනේරුවන් කීවේ මා නොව මොරටුව ඉන්ජිනේරුවෙකු වන චම්පික රණවකය.
මුන් කාලකන්නියන් නොව සදා ජනතාවගේ සාපයෙන් සැප ගන්නා වමේ බලවත් ප්රවනතාවයක් පමණි. මුන්ට ඇමතුමක් දෙන්නටවත් නොහැක. කතා කරන්නේ කටපාඩමින් සර් සර් කියන කෝල් ගර්ල්ස්ලාය මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ විකල්ප පක්ෂ වලද ආර්ථිකයය. සංස්ස්කෘතියය. මේවාට මාරස නම් හිනා වෙන්නේ කටින් නොවන්නේ මුන් රක්ෂණය ගැනවත් වචනයක් කතා නොකරන නිසාය.
ඉතින් මේ ඉන්ජිනේරුවන් පළමුව ලංකාවට වග කිව යුතුය. මේ සම්බන්ධව මාර මාර දේවල් මාරසට කිව හැකිය.
දවසක් පානදුරේ පරත්තේ මම ටෙලිකොම් සම්බන්ධයක් ලබා ගත්තේය. ඒ කාලයේ මා ඒකාලයේ මිත්‍ර චම්පිකද ඇමති කෙනෙක් බව මතකය. සතියක් ගත විය. නමුත් සම්බන්ධතාව නොමැත. මා ටෙලිකොම් කාර්යාලයට යමි. රවටා ආපසු එවන එක කරන්නේ දුරකතන අන්තංපුරයේ සුරූපී ලඳුන්ය. කෙසේ හෝ මාරස ටිකක් තොලගාගෙන හැංගී සිට ඉන්ජිනේරුවා වීදුරු කාඹරයට රිංගන විටම ඇතුලට පැන ගතිමි. ඔහු වාඩිවෙන්නයි කියා මගේ නම අසා අන්තර්ජාලයට ගියේය. මට තේකක් සහ බිස්කටි දෙන්නට කියා සේවකයෙකුට අන නිකුත් කළේය. විනාඩි පහක් ගියේය. ඇයි අනේ ඔයා රස්තියාදු උනේ දැන් ලයින් හරිකියලා කිව්වේය. හරි කලේ ඒ වෙලාවේය. ඌ ඉගෙනගත් ගණිතයම අපත් දන්නේය. අන්තර් ජාල භාෂාවද කොන්ඥම් කොන්ඥම් දන්නේය. සති දෙකක් නිකන් රස්තියාදු වූ බව දනිමි. මේ හැම කාඹරයකම සිටින් අන්තරෙන් සමාජයඉගෙනගෙන ඉන්ජිනේරුවන් වූ සිවිල් හැත්තගේ කපටි කම දැන ගැනීමට සංනිවේදන තාක්ෂණය හොඳටෝම ප්රමාණවත්ය. ඔය වෘත්තීය සමිති කියන ජනතා විරෝධය පාලනය කරන වමේ පක්ෂ නොමැති වූවානම් මුන්ට ජනතාව පාඩම් උගන්වන්නේ බොහෝ කලකට පෙරය. වම යනු ලාංකේය ජනතාවගේ මහා කරුමයකි. පුද්ගලිකව මේවා කතා කරන්නට වම එන්නේ නැත. මන්ද ගෙවල් වල මෝල්ගස් තිබෙනා බව දන්නා නිසාය. උන් දන්නේ යටිගිරියෙන් ආර්තිකය නොස්ටැලිජියා හෙවත් අතීත කාමයේ රුසියාවේ විදිහට හදනවා කියන පිටුපස්සෙන් නාකින්ව පොටෝ ගසා අන්තර්ජාලයට දමා ඒකලා බලයට පත්වූ පසු ගොඩ ගොඩ කියන්නට පමනි. පෙරට්ටෝ හොඳවගේ දැනුනනත් වනාහි සිතන මිනිසුන්ට දැනෙන්නේ අර පරණ විප්ලවීය ජවිපේ කල්ට් එකේ විජේවීර යුගයේ රැඩිකලුන් ටිකක් කියා පමණය.
මේ මෙ ලංකේශ විශ්ව විද්‍යාල වනාහී ගමේ ඇති හීනමානයේ දර්ශකයක් විනා අන් දෙයක් නොවන්නේය. දැන් නව වමටද හොඳටම වයසය. උන්ගේ සාමාජිකයන් හොඳටෝම ප්රතිවිප්ලවයට ප්‍රසිද්ධියේ වැඩය. කතා කරන්නේ විප්ලවවාදයක් ගැනය. අර ගලගඩ අත්තේ හාමුදුරුවන් කෑගසා කීවක් මෙන් සාමාන්‍ය ජනතාවට අබ සරණ තමාය. දැනෙන්නට තිබෙන්නේ ටෙලිකොම් සේවකයන්ගේ සහ සේවිකාවන්ගේත් ඉන් නිපන් ඩයලොග් සහ මොබිටේල් සේවක සේවිකාවන්ගේත් මහන්තත්වය සහ ඇඳුම් පැළඳුම් වල ඇති කොලිටිය තමාය.
මේ සිවිල් හැත්තට මිනිසුන් පාඩම් උගන්වන තුරු මොන මැතිවරණය තිබ්බත් දිනන්නේ මුන් තමාය. මුන්ට කිව යුත්තේ අබ සරණයි කියා නොවන්නේය. ලාංකේය වෘත්තීය සමිති හෙවත් ජනතාවගේ විරෝධය කළමනා කරනය කරගෙන වැඩ කරන මුන්ගේ නායකත්වයට එපිටින් ජනතාව විසින්ම මුන්ට ලස්සන පාඩම් උගන්වන්නට දෙන්නේ නැත්තේ රජයය. ඒ අන් කිසිවක් නිසා නොව උනගේ ධනේශ්වර කුජීතු පාලනය ගෙනියන්නට මර්ධනය කරන ලද වමද දැන් අනිවාර්ය සාධකයක් විදිහට පැත්තකින් උන්ට ආතල් ගැනීමට සිටිය යුතු නිසාමය.
නොදකින් නොදෝමකින් කියමින් මේ ලිපිය අවසන් නොකරමි. ලංකාවේ වෘත්තීය සමිති වලට ඔබ්බෙන් ටෙලිකොම් ඩයලොග් මොබිටේල් ආයතන වලට මිනිසුන් පාඩම් උගන්වන දවස වැඩි ඈතක නොවන්නේය. පාර්ලි මේන්තුවට වඩා මේ ඉන්ජිනේරු හැත්තගේ ගෙවල් ඉදිරිපිටට ගොස් උද්ගෝෂණ කළ යුතු බව ඒ කාලයේ ඒක්ස් ලිපියක කියෙව්වා මතකය. ඒ නම් සැබෑවකි. ගිනිතැබිය යුත්තේ පාර්ලිමේන්තු නායකයන්ගේ ගෙවල්ද මේ උදේට වීදුරු කාඹර වල සිට සවසට ආතල් ගන්නා නිළධාරි පැලැන්තියේ ගෙවල් වලට යන්න ජනතාව ඉතා ඉක්මනින් තේරුන් ගනු ඇත. ඊට ඉඩ නොදෙන්නේ ධනේශ්වර රජයය. මන්ද වේයා තුඹස් බැන්දේ නැත්නම් නයාගේ රාජධානියේ මාලිගාව වන තුඹස නැතිවන නිසාය. මේවා කාල් මාක්ස්ලා අගේට ලියා ඇත. නමුත් මුන් මාක්ස් වාදය පරිහරණය කරන්නේ ජනතාවගේ බලයට නොව උන්ගේ බලයට අවශ්‍ය කෑලි බෑලි පමණි
ජගත් මාරසිංහ
22 06 2024
https://jagathmarasinghe.wixsite.com/mare