ඒ අදිසි මිනිසා ආදරයේ මනුබන්දුවා.
මාරයාට සිහිවෙනවා භීෂණ යුගය. ඒ කාලෙත් මිනී උඩින් පැනගෙන අපත් චිත්‍රපට බලන්න යනවා. මට මතකයි එසේ ගිහින් අන්තිමට බැලුවේ සෝවියට් කල්ට් එකේ මාර මාරාන්තික සිනමාවක්. මට ඒවා මතකයි. නමුත් මේ ලියන්න හදන්නේ කිසිදා දුරකතන ඇමතුමකටවත් කතා නැති මනුවා ගැන. ඒ කියන්නේ සෝමබන්දු විද්‍යාපතිගේ පුතා ගැන. අනේ ඒකාගේ අයියා සම්බන්ධවනම් මාරස කයියික් නැහැඅතේ සතයක් නැතිනම් කෙලින්ම ගිහින් මනුවාව හමුවන්න. කතා දෙකක් නැහැ. පර්ස් එක ඇදලා ඇත්ත කියලා තියන ඔක්කොම දෙනවා විතරක් නොවේ නුඹ මළාද ගැටලුව විසඳගත්තද කියන කාරණය පස්සෙන්ම යනවා. මේ ගැන මට වඩා මාරෙට ලියන්න අරවින්ද හෙට්ටි ආරච්චි දන්නවා කියන කතාව අනිවා
මේ අදිසි මිනිහා කිව්වේ. මන්දා නාට්‍ය කලාව සහ සිනමාව සම්බන්ධත් සියලු දැනුම් තේරුම් තියාගෙන තනියමඉන්නවා. කෝල් වලට කතා කරන්නැති වුනාම කන පැලෙන්න ගහන්න හිතෙනවා. පුදුම ආදරණීය චරිතයක්. අළුත් කොල්ලන් කෙල්ලන්ට කියන්නේ මේකා පෝන් කෝල් ගන්නේ නැහැ. යන්න හමුවෙන්න. පනී භාර්ථයන්ගේ නෑදෑකමේ සිට පනී පනී වලින් පටන් අරන් මේ දේශපාලනයේ කලාව නැත්තේ ඇයිද කියන්නත් කියාවි.
මේක ලිව්වා කියලා මාරයා සමග කිසිදා තරහා වෙන්නේ නැහැ. ඒ මාරයාගේ කට හොඳනැහැ කියලා දීප්තියා වගේම මූත් දන්න නිසා. ආදරයේ අතීතයේ නෘත්‍ය කළාව පමණක් නොවේ සෑම කලාවක දේශපාලනය සම්බන්ධව අති ප්‍රවීන දැනුමක් ඇති මනුවාව හමුවෙන්න කියලා අනාගත පරපුරට කියන්නේ ආදරෙන් බන්.
ජය වේවා මනුවා. කරළියට වර යකෝ
ජගත් මාරසිංහ
08 06 2024