ආදරයේ ගීතිකාව (iii)

 


          ආදරයේ ගීතිකාව සම්බන්ධව කිසිවෙක් අවධානය යොමු කරන්නේ නැති බව පෙනේ තමන්ගේ රෙදි ගැලවෙන විට කොහේ හරි මුල්ලක ‌හෝ කැලෑවක ගැංගෙනවා විනා වෙන කියන්නට දෙයක් නැත.

        ආදරය වේදනාවක් නොවේ. ඒ භාවනාවක් වන් ආධ්‍යත්මික සුවයකි. ආදරයට වචන නැත මල්වතු ගානේ ගොස් දවස් ගනන් අපිත් කියවා ගත්තේය.  නමුත් ඒ කිසිවක් අපට දැන් මතක නැත. කෙසේ කිව්වත් අජේ ජීවත වලට බලාපොරොත්තුවක් දුන්නේ අපේ ඒ යුගයේ ලිංගික ආදරයම වන්නේය. එදා අපි ආදරයෙන් කතා කළේ ගෙයක් හදන්නය. ලමයෙක් බිහිකරන්නය. ඒ සාකච්ඡාව ඇතුලේ දුන් කිස් එක සදාකාලික භාවනාක්ම වී

        අද ගෝලීය ආර්ථිකය යටතේ හැම තැනම කාඹරය. පසුව කොල්ලා කෙල්ලව හෝ කෙල්ල කොල්ලාව රැගෙන ගොස් සරල බසින් සියයට වැඩි ගණනක් පෙට්ටි හට්ටි කඩා දමන්නේය. පියදාස සිරිසේනගේ පොත් පත් වල ප්‍රති විරෝධය සිදුවන්නේය. ඒවට කියන්න තියෙන්නේ නව පරපුරට අනේ හුකේ කියා පමණි.

         මා මිතුරෙක් මා සමග සාකච්ඡාවකට ආවේ ලිංගික ආදරය සහ ලිංගිකත්වය සම්බන්ධවය. මම ඔහු සමග මේ අහල පහල රටක් වන ඉන්දියාවේ කාමාති පුරම් සහ මුම්බායි වල තියන සේඩිස්ටික් නොව පණිෂ්මන් සෙක්ස් පෙන්නුවෙමි. ඒවාට අපේ ආශාවන් තිබේ. නමුත් දෙවන මහා ලෝක යුද්ධයෙන් පසු  ඇති වූ කෘෂිකර්මය කරුමයක් වී සීනි වැඩිවී මිනිසුන් ලෙඩවෙනවා සේම ලිංගික ජීවිතය පැත්තෙන් ඒ මහා කරුමයක් විය.

       අසන්න ගෑනියෙක් ගත්තාම. මට පෙර කවුද කිස් එකක් දුන්නේ කියා. ඒ නිකන් විකාර කතන්දර අහගන ඉන්නට හැකිය. අනගාරික ධර්මපාල ගල්කාරයෙක් කී අය මට කතාකරන්නේ නැත. එතැන හෝ ආදරයක් තියනවානම් අපට කම් කිම් මචන්. අනගාරික ධර්මපාලයානන්ට එවන් ‌‌‌චෝදනාවක් කළ චින්තන ධර්මදාසද ආදරයට බිය වගේද හිතේ. ඒවා අනාගතයේ කරලිය

ට  එනවා අනිවාය . ඒ නිසාම ආදරයේ ත්‍රාන්තික කතාවක් මම කියන්න්ම්. 

" ඔබ ඔබටම ගැඹුරින් ආදර කරනවානම් ඔබට තවත් කෙනෙකු සමග ආදර සම්බන්ධයක් ඇති කර ගත හැක. නමුුුත් ඒ බැඳීමක් වුවහොත් එතන ආදරයක් නැත.ආදරය යනු දෙදෙනාගේ නිදහසය. ඒ බැඳීමක් නැති භාවනාවකි. ආදරය කියන යුගලන පවුලේ කිසිදු බැඳීමක් නැත. ඇත්තේ නිදහස පමණි. නිදහස යනු ලෝකයේ මාර භාවනාවක්මය. ආදරය යනු නිදහසය. ආදරයට වචන නැත. අනිකා බඩගින්නේනම් ‌තේකක් හදා හරි අහිංසක විදිහට පුද කරන ආදරය යනු භාවනාවකි. ඒ කාඹර ‌වලට ගොස් පෙට්ටි කැඩීමක් නොවන්නේමය. ඔබ අත් හැරියද තියන් හිටියද නැතිනම එලෙව්වා දැම්මා ඒ ගැහැනිය යනු ආදරයේ භාවනාවට කමටහනක් වනු නියතය.

ආදරය කරන්න. ලෝකෙටම. පිස්සු හැදෙන භාවනාවක්.

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

24 10 2023


Powered by Blogger.