ගෑනු හැඩැති වොක්ස් වෑගන්..............!

                                                         ගෑනු හැඩැති

                          වොක්ස් වෑගන්..............!
ගෑනු හැඩැති
වොක්ස් වෑගන්..............!
කහින පියට්
ලෙඩ චවලට්
අඬන මොරිස්
තල්ලු පෝඩ්
දවස පුරා
හිස කැක්කුම්
අලුත් මොඩල්
ඊට හපන්
එදත් අදත් නියම බඩුව
හර් හිට්ලර්
මතකෙට එන
ගෑනු හැඩැති
වොක්ස් වෑගන්..............!

* මාරස* 
08 08 2022


Powered by Blogger.