ඇය සදා කල් මෝහිනිය වන්නේය!

ඇය සදා කල් මෝහිනිය වන්නේය!
"මෝහීනී" මිත්යා මතයක් සේ ප්රබ්රද්ධ කියන භෞතිකලෝලී සමාජ තලයේ ප්රකාශනයකි. ඒසේ නමුදු ආධ්යාත්මිකලෝලී සමාජ තලයේ මෝහීනී යනු එක්කෝ යථාවකි, නැතිනම් ප්රහේලිකාවකි. කාරණා කෙසේ නමුදු පිරිමි මනසේ තමා කිසිදා නොදුටු මෝහිනියක් පදිංචි වී සිටින බව සැබෑවකි. එහි භෞතික රූපයක් නැති වුවද ශක්තියක් තිබේ. ත්රාන්ත්රික භාෂාවෙන් කියන්නේනම් මෝහිනී ශක්තිය යනුද මෝහිනීගේ ශක්තියක් නොව පණ්ඩිත අපේම ශක්තියක් වන්නේය. කොටින්ම මෝහිණී යනුද භගමතී ශක්තියේම යම් ප්රකාශනයකි. මගතොටේදී දකින දස දහසක් කාන්තාවන් එක මිටකට විත් සෑම මිනිස් මනසකම මෝහිනියක් ලැගුම් ගෙනී සිටී. කලා කාරයෝ නම් දිගින් දිගටම මේ ශක්තියද නිර්මාණය කිරීමට වෙහෙසෙමින් සිටින බව සැබෑවකි.
මාරස




Powered by Blogger.