තාත්තගේ ආදරය වනාහි අම්මාගේ ආදරයේ උල්පතයි

 තාත්තගේ ආදරය වනාහි අම්මාගේ ආදරයේ උල්පතයි

පිස්සු හැදෙනවා. චැප්ලින්ලා මාක්ස්ලා ඩෙරිඩලා තවත් නම් තියනවා. ඒ සියල්ල යුගයක පොරවල් නොවේ ජීවිතයේ හුස්ම කියලා හිතෙනවා. මමනම් දරුවන්ට ආදරය කරන්න මාර සංකේතයක් උනේ චැප්ලින්

අනේ උන් ඔක්කොම බුදුවරු. ඔව් පොලෝසියෙදිත් කිව්වා තමා මාරයා ට දරුවො ආදරෙයි ඒකත් දරුවන්ට ආදරෙයි කියලා. නමුත් අපේ කාලයේ ජීවිතය චැප්ලින් ඔබ සිනහවෙන් නොවනනේමය
ආදරෙයෙන්ය. මාරස ගොඩක්ම ආසා ලයිම් ලයිට් සිනමාවටය. නමුත් දරුවෙක් යනු පුරුෂ මූලීකත්වයෙන් බැලුවත් මාතෘ මූලිකත්වයෙන් බැලුවත් කවුද යන්න ලෝකය වටහා ගෙන දැන් හමාරය. නමුත් ඒ නුඹ නිසාමයයි කියන්නේ මා කෙලින්ම ඒ අදහා දරුවන්ට ආදරය කරණ නිසාමය. උඹට බනින්න දෙයක් නැහැ චැප්ලියො. තාම මා සමගනම් ජීවත් වෙනවා
https://youtu.be/Lih7_P_hdNg
ජගත් මාරසිංහ
11 06 2024


Powered by Blogger.