@Diplomacy" ඒ ජ්‍යාතන්තර වාදයයි

                                         @Diplomacy" ඒ ජ්‍යාතන්තර වාදයයි

ලෝකයක් යනු යායයක්
**********************
විශ්වයේ මේ ඕම් නාදය
පෘථිවියේ මහ රාවයයි
ආදරයේ ඒ හඬ නගන්නේ
ඇගේ ගර්බය තුළ තමා
පිරිමිනේ ඒ හඬ නගන්නේ
තොපේ දනහිස් නාදයයි.
තොපේ ඇට කුඩු කර ඇගේ ගර්භය
සදාතානික සම බවයි
ජාතියක් ජන්මයක් නැති ඒ
ගර්භයේ හඬ මිහිරිමයි
මව් කුසක් නොව ඇගෙ වැදෑ මහ
ජ්‍යාතන්තර වාදෙමයි
තොපේ ඡන්දය කෙසේ වූවත්
සැබෑ ආදරයනම් ඒකයි
අපේ ලෝකය සැමට සාධාරන
සැබෑ ගර්භාෂයයි.
ආදරය ඇත්තේ එහියි.
කිසිදු කිළුටක් නැතිම තැන
ඇගේ ගර්භාෂයයි
විශ්වයට සම්බන්ධ වූ ඒ
අනර්ගය් අභිභවනීයම තමා
සමාජවාදයද උපන්නෙත් ඇගේ
ගර්භාසෙන් තමයි.
සංගීකයි කියන බුදුබන
ඇතුලෙ ඇත්තෙත් මේ බනයි
සියල්ලම පොදු බව තමා මව
ඒ අපේ ජ්‍යාතන්තරයම තමයි
අම්මේ නංගියේ අක්කේ නැන්දේ
ආච්චියේ ඔබ සැම සැබැයි
ඔබේ කුස තුළ වැඩෙන දරුවන්ගේගේඬ
නගන්නේ ඇත්තක් තමයි
මේ ලොවම මිනිසුන්ගේ තමා
ලෝකයේ ආගමක් ඇත ඒ
ආදරේ සම්භාවනීය වූ 
සාංගීකත්වය තමා
මම නොවේ ඒ අපි තමා
අපි තමා පුත අපි තමා
අපි තමා දුව අපි තමා.
යසෝ කැළුමෙන් දිලෙත්වා ලොව
පුතනුවන් සහ දි යනියන්.
අම්මා කියමින් වර නගන්නේ
වමේ ජ්‍යාතන්තරයමයි.
දරුවා මව් කුස ගිමන් ගන්නෙත්
අම්මගේ ගර්භාසෙයි.
ආදරෙයි පුත දියනියනි පුත
ජ්‍යාතන්දර වාදයේ
සැබෑ සමගිය ගොඩ නගන්නට
කැපවෙයල්ලා එක සිතින්.
ජගක් මාරසිංහ
14 08 20024


Powered by Blogger.