ෂේක්ස්පියර් කියන ලේ ගණකමේ ආදරය විවිධයි.(නමුත් සංසාර ආදරය මාරයි.)

ෂේක්ස්පියර් කියන ලේ ගණකමේ ආදරය විවිධයි.
(නමුත් සංසාර ආදරය මාරයි.)


මාරස සියල්ල දන්නේ නැහැ කියන්නේකවුරුත් දන්නෙ නැති නිසා තමා.
මම දන්නේ නැහැ මගේ තාත්තා එයාගේ තාත්තා සහෝදරහෝදරයෝ කියලා. දන්නවා නොදන්නවා වගේ ඉන්න සමාජීය හේතු බල කරන්න ඇති. 
මම පොඩි කාලේ තාත්තා මැරිලා. ඉතිං හැට තුන් වසරක් නිකන් නිකන්ම ගෙවී ගියෙත් නැහැ. ඒක මාරස කියවන අය දන්නවා.
 වසර හැට තුනකට පස්සේ අළුත් ජීවිතයකුත් සමග මට හෝඩුවාවල් ඔස්සේ නෑදෑයන් අබිබවා අමුතුම විදිහකට තවත් අළුත් කුමරෙක් සමග අජිත් මාරයාව ජගත් මාරයාව හමුවුනා.අජිත් මාරයා කියන්නෙත් ගොඩක් ජීවිතය ගැන දන්න නමුත් නිහඬව ඉන්න පොරක් තමා. කියන්නේ  වතුරවලට වඩා ලේ ගණකම් කියන දේශපාලන පැත්තට වඩා ආදරය පැත්ත මාරයි කියන එක තමා අජිත් මල්ලියා.
ඔව් බාපිපලා මහප්පලා  නොවේ ආදරය හමුවුනා අද
ආදරෙයි මචන් අජිත් මල්ලී සහ සිය පවුලටම. 
තරුත් වැසී ඇති
වනන්තරේ නැත
තනියක්..
ඔබත් මමත් ඇති
මටත් ඔබත් ඇති
මිනිස් පුරේ ඇයි
https://youtu.be/e2QQRWHwgQA




Powered by Blogger.