ජැක් ඇන් ජිල් වෙන්ට් අප් ද හිල් - හිල් - හිල්

                                 ජැක් ඇන් ජිල් වෙන්ට් අප් ද   හිල් - හිල්  - හිල්

මාරස සයිබර් වීදි රස්තියාදුවේ යන ගමනේදී ඇස හිටියේ කුමක් නිසාදැයි සෙව්වෙමි."The New Yorker" නම් ඡායාරූප පිටුවක මේ ගැන ලියා ඇති ඉන්ගිරිසී රළු ගූගල් පරිවර්තනය සිංහලෙන් මෙසේය.

Bey විසින් ට්‍රයිපොඩ් එකක සවිකර ඇති විශාල හැඩැති චිත්‍රපට කැමරාවක් සමඟින් “වීදි පෝට්‍රේට්” හි දැක්වෙන රූප සාදන ලදී. ඔහු තම ක්‍රියාවලිය විස්තර කර ඇත්තේ ඔහු සහ ඔහු ඡායාරූප ගන්නා පුද්ගලයින් අතර සහයෝගීතාවයක් ලෙසයි, එය විෂයයන්ට ඔවුන් නියෝජනය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබා දෙයි. පින්තූර එක්සත් ජනපදය පුරා විවිධ නගරවල ගෙන ඇත, නමුත් ස්ථානයේ විශේෂතා පුද්ගලයාගේ ගෘහ නිර්මාණ ශිල්පයට ද්විතියික වේ. Bey ඔහුගේ යටත්වැසියන් සමීපව රාමු කරයි, ඔවුන්ට රාමුවේ වැඩි කොටසක් අල්ලා ගැනීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෑම පුද්ගලයෙකුම එදිනෙදා පෙනෙනවා - ඔබ ඔබේ කොටසේ හෝ වෙළඳපොලේ දැකිය හැකි කෙනෙකු මෙන් - සහ අතිමහත්. ඔහුගේ කාර්යය විශ්මය ජනක සන්ධිස්ථානවල මනෝභාවයන් සහ ප්‍රකාශන විශාල පරාසයක් ග්‍රහණය කරයි. පෙළපාලි තූර්ය වාදක ඇඳුම් වලින් සැරසී සිටින ළමයින් කම්මැලි බවක් පෙනෙන අතර, එදිනෙදා ඇඳුම් අඳින අය අවධානයට ලක්වන බව පෙනේ. Bey විසින් ට්‍රයිපොඩ් එකක සවිකර ඇති විශාල හැඩැති චිත්‍රපට කැමරාවක් සමඟින් “වීදි පෝට්‍රේට්” හි දැක්වෙන රූප සාදන ලදී. ඔහු තම ක්‍රියාවලිය විස්තර කර ඇත්තේ ඔහු සහ ඔහු ඡායාරූප ගන්නා පුද්ගලයින් අතර සහයෝගීතාවයක් ලෙසයි, එය විෂයයන්ට ඔවුන් නියෝජනය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබා දෙයි. පින්තූර එක්සත් ජනපදය පුරා විවිධ නගරවල ගෙන ඇත, නමුත් ස්ථානයේ විශේෂතා පුද්ගලයාගේ ගෘහ නිර්මාණ ශිල්පයට ද්විතියික වේ. Bey ඔහුගේ යටත්වැසියන් සමීපව රාමු කරයි, ඔවුන්ට රාමුවේ වැඩි කොටසක් අල්ලා ගැනීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෑම පුද්ගලයෙකුම එදිනෙදා පෙනෙනවා - ඔබ ඔබේ කොටසේ හෝ වෙළඳපොලේ දැකිය හැකි කෙනෙකු මෙන් - සහ අතිමහත්. ඔහුගේ කාර්යය විශ්මය ජනක සන්ධිස්ථානවල මනෝභාවයන් සහ ප්‍රකාශන විශාල පරාසයක් ග්‍රහණය කරයි. පෙළපාලි තූර්ය වාදක ඇඳුම් වලින් සැරසී සිටින ළමයින් කම්මැලි බවක් පෙනෙන අතර, එදිනෙදා ඇඳුම් අඳින අය අවධානයට ලක්වන බව පෙනේ.

Bey විසින් ට්‍රයිපොඩ් එකක සවිකර ඇති විශාල හැඩැති චිත්‍රපට කැමරාවක් සමඟින් “වීදි පෝට්‍රේට්” හි දැක්වෙන රූප සාදන ලදී. ඔහු තම ක්‍රියාවලිය විස්තර කර ඇත්තේ ඔහු සහ ඔහු ඡායාරූප ගන්නා පුද්ගලයින් අතර සහයෝගීතාවයක් ලෙසයි, එය විෂයයන්ට ඔවුන් නියෝජනය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබා දෙයි. පින්තූර එක්සත් ජනපදය පුරා විවිධ නගරවල ගෙන ඇත, නමුත් ස්ථානයේ විශේෂතා පුද්ගලයාගේ ගෘහ නිර්මාණ ශිල්පයට ද්විතියික වේ. Bey ඔහුගේ යටත්වැසියන් සමීපව රාමු කරයි, ඔවුන්ට රාමුවේ වැඩි කොටසක් අල්ලා ගැනීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෑම පුද්ගලයෙකුම එදිනෙදා පෙනෙනවා - ඔබ ඔබේ කොටසේ හෝ වෙළඳපොලේ දැකිය හැකි කෙනෙකු මෙන් - සහ අතිමහත්. ඔහුගේ කාර්යය විශ්මය ජනක සන්ධිස්ථානවල මනෝභාවයන් සහ ප්‍රකාශන විශාල පරාසයක් ග්‍රහණය කරයි. පෙළපාලි තූර්ය වාදක ඇඳුම් වලින් සැරසී සිටින ළමයින් කම්මැලි බවක් පෙනෙන අතර, එදිනෙදා ඇඳුම් අඳින අය අවධානයට ලක්වන බව පෙනේ.}

මාරසනම් සුද්දන්ගේ විකාර පිලිගන්නේ නැත්තේ අර අපි සුද්දන් කියන ලද පෘතුගිරිසි කාරයන්ට අනුව නොවේමය. මන්ද සුදු හම ඇතැත් නැතත් යුරෝපයේ යම් අර නීට්ෂේ කිව්වා මෙන් පකීර්ලා කොටසකට අපි සුද්දෝ කියා කියනා බව පෙනේ. උන්ගේ ලොකුකම් ලොකුකම් නොවන්නේය. උනට නොදකින් පොරවල් කියා කියන්නට හැක්කේ උන් විසින් අදරට රට ගෙන ගොස් උගන්වන අර ඇන් ජී ඕ හැතිකරයේ නව මානසිකත්වය ලත් අර උපාධි මේ උපාධි ගසා ඇවිත් ඇති නිසා නොවේ. මුන් ලැජ්ජාවක් නැතිව නැවත ජාතික මානසිකත්වයම කරතබාගෙන් ජාතික සාරි ඔසරි නැෂණල් ඇඳ නටනා නාඩගමටය.

නිව්යොක් සඟරාවද ඒ වගේ බයිලාවක් මේ ක්‍රීඩිකා බාල දැරියට කියන්නේය. නමුත් මාරසටන් හැගෙන්නේ මේ ඡායාරූපයේ නාභිය වී තිබෙන්නේ ඇයගේ නාභිය නොහොත් බුරිය කියාය. කාම සූත්‍රයේනම් කියවෙන පරිදි කාම උද්දීපන හිල් සතරක් තිබේ. ඒ මුකය, පෙකනිය, ‌යෝනිය, සහ ගුදයයි. නමුත් පෙකනියේ ඇතුලාන්තයක් සොයන්නට නොහැක. එහෙයින් ඒ සෞන්දර්යාත්මක ගැඹුරු පැල්ලසයක් පමණි. එහි ළඳවන්නට නියම ආභරණ වනාහී අනිත් ශරීර අභ්‍යන්තරයට යා හැකි මාර්ග සඳහා ආදරය සහ ආරාධනාව උද්දීපනය කරනවා කීවේ මාරස නොවන්නේය. සූ සැට මායම් සමග සූ සැට ආභරණ ගැන හදාරණ විට ඒ බව ඔබටද විමසන්නට හැකිය. අනංග රංග හරහා කාමසූත්‍රයට එපිටින් හැම එකා එකීගේම මනසවල් කවුරුත් දන්නවාය. මාරස මේ පුංචි කාන්තාවකට අපහසයක් නොකරන්නේය. නමුත් මේ ඡායාරූපය ගත් ශිල්පියා ඉතා හොඳින් නාභි ගත කර ඇත්තේ ඇගේ නාභියයි.

මේ පිරිමි හෝ පිරිමි මානසිකත්වය ඇති ගැහැනු කුහක කමක් නොවන්නේමය. මේ සැබෑවටම පිරිමි සිතීමේ ආශ්චර්යයි. කොටින්ම සූසැට ආභරණ ඉන් ඔබ්බට කියවන විට ශරීර අභ්‍යන්තරයට යන කුහර හෙවත් හිල් වලට ආභරණ පළඳවා ඇඟිල්ල දික්කර පෙන්වීමට හැකි හොඳම තැන වී තිබෙන්නේ ඒ අහිංකාවියන්ද මව්කුසේදී ආහාර ගන්නා පෙකනියම වී තිබේ. 

කණගාටුවක් නැත. මේ සමස්ත පිරිමි සහ ගැහැනු සමාජයේ කළාවේ නාභිය වී තිබෙන්නේ හිල්ම තමාය. ඒකට යොදා ගන්නේද නාභිය බුරිය වන් ගැඹුරක් නැති හිල්ම තමාය. නමුත් මුන් සියල්ලන්ගේඹ ආධ්‍යාත්මයේ ඇත්තේ ගැඹුරුම ගැඹුරු හිල් තුනක් පමණක් බව නූතන කලාවන්ගෙන් ගම්‍ය වෙනවා සේය.

මේ සම්බන්ධව ප්‍රතිචාර සමග තවදුරටත් මාරස නොලිව්වත් ලියවෙනවා අනිවාය. අද කලාව කියන්නේ හිල්ද කියා මාරස ‌අසන්නේ නැත. අද කලාව කියන්නේ හිල් මත ඇති බිල්ද කියා යමෙක් කිව්වෝතින් ඒ මාරය.

ජගත් මාරසිංහ

09 08 2024


Powered by Blogger.