යසෝධරාවන් තමාය

                                                           යසෝධරාවන් තමාය


මන්දා--!!
     මන්දා මන්දාකිනී කියන කතාවේ තේරුන්ගන්නේත් නිකන් මොකක්දෝ මන්දා දෙයක්. කෙනෙක් කියන්න හැකියිමේ කෙල්ලගෙ ස්වරූපයට මොකක්ද අර අද‌ කොල්ලන්ට ප්‍රහේලිකාවක් වූ නමුත් අසූව දශකය ඇතැඹුලක් සේ විග්‍රහකල ඒ මාර න්‍යාත්මක පදනම. කොඩින්ම බුදුනුවන් නැත්නම් තේරවාදය විතරක් නොවේ තන්ත්‍රයානයට විසඳන්න බැරිවූ ඒකිලාටත් විසඳාගන්න බැරිවූ මහා ප්‍රශ්නය. බුදුනුවන්ගේ චුල්ල වග්ග පාලියත් මතක් වෙනවා කියන්නේ ගොඩක් ‌කාරණා කතා කරන්නත් මාරස ලෑස්තියි කියන කතාවම තමා. 
අනේ මාරස මාරයානම් දන්නේ මේ ඡායාරූපය සම්බන්ධ එක් දෙයයි. කොටින්ම ආසයි. නමුත් අතවත් තියන්න හිතෙන්නේ නැහැ. ඉතින් කෝම ‌කෝම හරි තියනවා  තමා. ඒක නොවේ ගැටලුව. මේ ගෞරවණීය තත්ත්වය ඇතිවෙන්නේ මේක පරංගියාගෙන් පස්සේ අර බොහෝ නිකායන් ඇතික්‍රිස්තියානි ධර්මය නිදාද. අනේ ගැටලුව ගොඩක් දුර යනවා. ඒ කියන්නෙ ප්‍රාග් බෞද්ධ යුගයේ පශ්චිම රාජිනිය පසුව පූර්ව දේශපාලනයෙන්ද විග්‍රහ කළ හැකි පත්තිනි අම්මා ඒ දේවතා විය බවට ලෝක දේශපාලනයේ ආධ්‍යාත්මික සැබෑ ශක්තියට පිටන් දේශපාලනය බලය ගත් නිසාද, නැතිනම් මැඩෝනා කියන  දේව මැනීයන්ගේ සංකල්පය නිසාද? ඒ නිසා  මඩු පල්ලිය කියන්නේ
රොස මල යනු මැඩෝනා නොවන්නේද?
පශ්චිම රාජිනිය,රෝස මළ , දුක් විඳින හෝ පැන්ටසි අර්ථයෙන් ආතල් ගන්නා වේසියප පමණක් නොවන්නේය. යසෝධරාවන්ධ සිහි වන්නේය. සැබෑවටම බුදුවරයෙකුගේ අම්මා මුලදීම කම්බස් වෙනවා සේ බිරිඳද එසේ වූවානම් මරු වන්නේය
මේ අපේ කාලයේ අපද අද සිටින කොල්ලන් සහ ගැටයන්ද ‌ආදරයට සොයන්නේ යසෝධරාවන් තමාය. උන්ද මුළ යසෝටත් වඩා යසෝලාවන්ය. අද ඇවැසි වන්නේ දේශපාලනිකවද ආධ්‍යාත්මිකවද මේ තමන්ගාව ඉන්නේ යසෝ තමාය පමණක් නොව අනිත් පස ඉන්නේ සිද්ධාර්ථථයන් තමා කියන සැබෑව තේරුන් ගැනීමට අඩුම ගානේ බුදුනුවන් කී සැබෑව මිනිසුන්ට වටහා දීමටය.

දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ
දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී
සුරතල් දිල්හානී
රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ 
දෙතොල් පිපුණා රන්වන් මුහුණේ ලස්සන දැකලා

https://youtu.be/MYHt8beplhg
ජගත් මාරසිංහ
19 08 2024








Powered by Blogger.