කාන්තා නිදහසේ ආලෝක දඩයම්

                                               කාන්තා නිදහසේ ආලෝක දඩයම්


        මේක ටිකක් විශේෂ වීදි ඡායාරූපයක්. කෙල්ලක්. පාලු වීදියක්. පුක එලියේ. පිිරිමි මනසින් කෙනෙක් කියාවි නැතිනම් සිතාවි මාර සෙක්ස් කියලා. නමුත් මාරස කෙලින්ම කියනවා මේ තමා නිදහස කියලා.
         කවුරුත් දන්න අය දන්නවා පොටෝ ෂොප් ගියත් පොටෝ රූම් ගියත් ඡායාරූපයක සැබෑ ඡායාරූපය අපට හදන්න බැහැ කියලා. වෙන පැත්තකින් දෙයක් මතු කලාට ඔරිජිනල් ඡායාරූපය අප්සෙට් යනවා. නමුත් මේ නිසාම අදහසක් කියන්න බිය විය යුතු නැහැ.
.
                මේ කාන්තාව ඉන්නේ පාර මාරුවෙන තැනක මහපාරේ මැද කිසිම ජනතා බලපෑමක් නැහැ. සරල දෙයක් කරනවා වගේ. ඒකි ඒකිගේ පුක කහගන්නවා වගේ. සෙට් කරලා ගත්ත පොටෝවක්නම් මීට වඩා නියමෙට ගන්න තිබ්බා. කෙලින්ම මේක වීදි ඡායාරූපයක්.
        කෙනෙක් අසාවි ඇයි යට කලිසමක් නැත්තේ කියලා. උත්තරය සරලයි. දැන් බටහිර ගැහැනුන් යට කලිසන් ගහන්නේ නැහැ. කොටින්ම මට මතකයි සුනිලා  තනපට වැස්මක් පාවිච්චි නොකරන නිසා ඒකි දිහා බලන්න කැමතියි කියලා දීප්තියාත් කියලා තිබ්බ කියලා. 
ගැහැනු නිදහස පෙන්වීමට මේ ලඟකදි ඒකිලා කොන්ඩේ බූ ගාගත්තා. ගොඩක් අය හිනාවුනා. මාරසට නම් හිනාගියේ ඒක ප්‍රචාරක ව්‍යාපෘතියක් කියා දැනුන නිසයි.
                  ගැහැනියකට නිදහසේ තමන්ගේ ශරීරය පවා අත පත ගා ගත හැක්කේ මිනිස්ලෝකයෙන් ‌කෙසේ උවත් පිරිමි ව්ඤ්ඤානය නැති ලෝකයක පමණයි. ඒක කෙලින්ම දේශපාලනිකයි. ‌ස්ත්‍රී දේශපාලනය පුරුෂ මූලික වූ නිසා ලංකාවටනම් දෙවියන්ගේ නොව දේවතාවියන්ගේම පිහිටයි කියා කෙලින්ම කියනවා.
      යට ඇඳුම්ද වදයක් නිසා ඒවා ප්‍රතික්ෂේප කරන ගැහැනු චින්තනය අද හැම රටකටම සත්‍යයක්. නමුත් මතක තබා ගත යුතුයි ලංකාවේ අතීතයට ඒක සත්‍යක්. නමුත් ඒවා පුරුදු කරන ලද්දේ නීත්‍යානු කූල මගකින්. තනපට නැතිව සිටි ගැහැනුන්ට තනපොට ඇන්දුවේ බැද්දේගම ලියපු මහා ලේඛකයා ලංකාවේ විදායක පදවියක් දරන කාලෙදි කියලා. ලෙනාඩ් වුල්ප්ලූනේ අපට නවකතාව කියා දුන්නේ කියලා කියන කස්ටියකුත් ඉන්නවානේ. මාරසනම් දන්නේ ඒකාගේ මහා නව කතාව ලාංකේය ගැහැනුන්ගේ  තන පට තමා කියලා. 
       දන්න විදිහටනම් එයාගේ නෝනා වර්ජිර්නියා වුල්ප් යන මහා මනෝ විශ්ලේෂිකාව ගැන කියවනකොටනම් ලෙනාඩ්ගේ බැද්දේගම සම්බන්ධව මාරසටනම් මරු කියුම් සිහිවෙනවා. ඒකිගේ කේන්දරය කියවන්න ගියොත් ලාංකේය තම ගෙවල් පිරමි හිරගෙවල් කියා නොදන්නා එහි ඉන්න ගැහැනුත් මාරස සමග තරහා වෙනවා නියතයි. ඒකට කියන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ සංසාරේ කියා පමණයි .
    ඒකි මනෝ විද්‍යාවට මාර දේවල් එකතු කළාට ඒකිගේ අවසානය ගැන. ඇත්තේ මාරසටනම් කඳුලක් පමණයි.
             කෙසේ නමුත් මේ වීදි ඡායාරූපය මාරයි. පාර මාරුවෙන සන්දිස්තානයක මුලු වපරසරියම අඩ අඳුරකි. ‌ගවොම උස්සලා ඒකි තමන්ගේ කසන තැන කහ ගන්නවා වගේ දැනෙනවා.
ඒ නිසා මාරස මේ වීදි ඡායාරූපයට කියන්නේ ස්ත්‍රී නිදහසේ ආලෝක දඩයමක් කියලයි.
ජගත් මාරසිංහ
11 07 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.