ජාතික වාදයේ සහ මාක්ස්වාදී කයිය ගැන ධම්ම පදයෙන්.

                        ජාතික වාදයේ සහ මාක්ස්වාදී කයිය ගැන ධම්ම පදයෙන්.

    ‌ො‌ො දයලෙක්තික භෞතිකවාදය හෙවත් අපෝහක භෞතිකවාදයයි කියන දේට ජවිපේ කිව්වේ ද්විගටනාත්මක භෞතිකවාදය කියාය. ඒකලාගේ ජාතිකවාදය යන්න ගත්තේත් මව් බිම යන්න ගත්තේත් ප්‍රවාද යන වදන් ගත්තේත් ජාතිකත්වයෙන්ද, මදර්ලන්ඩ් කියන මහා බ්‍රිතාන්‍යනේදැයි ඇසුවොත් ඒවාට පුදුම උත්තර දෙනු ඇත. මා කලිසම අඳින්නේ චීනයෙන් වගේ කතාය. මහල්ලන් වූ පමණින් මහලු කතානොකියත් බමුනෝ කීවාසේ කියා ඉතිරිය ලියම්.

තව දෙයක් ලිවීමට සිතට ඒ. මොරටු විශ්ව විද්‍යාලයට ගම් නියම් ගම් වලින් ප්‍රමිතිකරනය නිසා ගොස් ඊට පසු පොරවල් වීමට අපි ජාතිකවාදීන් කියා ජාතිකවාදී සැබෑ දැක්ම විකාර කරනා සැවොම ගැන තනි මාරස අවධියෙන්ය. තමන්ගේ අම්මාගේ තාත්තාගේ ජාතිකත්වය ගැන නොව අනිවාර්යෙන්ම ධම්ම පදය කියවා නැති කිසිවෙකුට සිංහල ජාතිය ගැන කතා කළ නොහැකි යැයි මාරස කියම්.

මන්ද කැප්පෙටි පොල ‌සුද්දා විසින් මරණ මංචකයට ගෙන යන සඳ.......අහෝ!!!!

පටලවා ගන්නා නිසා නැවත කියන්නේනම් බුද්ධිමත්ය කියා ගන්නා පැරණි කල්ලියක් කීවේ මේ ද්වන්දනාත්මක භෞතිකවාදය කියාය. නමුත් මේ මොහොතේ මාර විදිහට ඉදිරියෙන් ඉන්නේ ජාතිකවාදයැයි හඟිම්. නමුත් මාරස හඳුන්වන පරංගි මාක්ස්වාදීන් පමණක් නොව සැබෑ දැනුමක් බුද්ධියක් ලත් බොහෝ දෙනා අද ජාතිකවාදය ජාතිවාදය ලෙස වටහාගෙන ඇත්තේ අත්වැරදීමකින් වුවත් ඊට වග කිව යුත්තේ ජාතිකවාදීන්මය. මන්ද උන් තාක්ෂණය නොදන්නේ නැත. භාෂාවද නොදන්නේ නැත උනට බලයක යම්කොටසක් දිනා ගත හැකි විය. නමුත් ජාතිකත්වයේ සැබෑව කැලෑ වදින්නට විය. ඊට හොඳම උදාහරණය අර අද ජාතික අලින්ට වී ඇති ප්‍රශ්නයම වන්නේය. අර සයිමන් නවගත්තේගමයන් කිව්වා මෙන් අලි ඉන්න පාරේ ගෙවල් හදා අපේ ගෙවල් අලි කඩනවා කීවා සේය. සයිමන් ඒ කාලයේ රජ්‍ය නිවේදකයෙක්ම වන්නේය. ඒ නිසා ඒ පර්යාන්ත විදිහට කිව යුත්තේ මෙසේය. අලි ඉන්න පාරේ රජතුමා ‌සහ ඇමති මණ්ඩල ගෙවල් දොරවල් සාදා දී ගම් නියම් ගම් වෙන් කොට අලි ප්‍රශ්නය අපේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් බවට පත්කොට අන් දේවල් ආටා නාටික ......................අනේ හුකේ කියාය.

ජාතිකවාදී කියන සැවොම වහල්ලු මෙන්ම තනිකරම තමන්ගේ වාසියට මහාප්‍රාණ වලින් කතා කරන බහුබූතයන් වී හමාරය. කෙලිිින් කියන්නේ මාරස මේ මොහොතේ අතලොස්සක් හැර හැම එකාම ලියන්නේද කියන්නේද පොරවල් වන්නේද තවත් තැනකින් හොරකම් කරගත් හෝ ඇහිඳගත් දේවල්ය. ස්වභාවයාගේ විදිහ අනුව ඒවාට පණ නැත. තිබුනානම් සංස්කෘතිය නොව විප්ලවීය කලාවද දෙගොඩ තලා යන ගමනේ විසූවියස් ගිනිකන්ද පාමුල සියල්ල කඩදාසි ගෙවල් බවට පත්වන්නේ නොව අද එසේ වෙමින් පවතී. පරි ඇටේ ජාතිකවාදයද මාක්ස්වාදයද ජාතිකනොවන්නේය. හැකිනම් සාධනය කරන්නයැයි කියන්නට ඇවැසි මාරස නොවේය. අද ඉන්නා නව පරපුරය. ජාතිකවාදය විදිහට ඇත්තේ අපේයැයි කිව හැකි ථේරවාදය පමණි. උනුද කෙලින්නේ පිස්සුය. ඒවා මහා විහාරය හෝ අභයගිරිය විසින් නොව ජනතාව විසින් නව පරපුර විසින් විසඳා ගන්නවා ඇත. මේවා ගැන අද ඉදිරියට විත් තිබෙන්නේ නව පරපුරය. නාකි අපට ඇත්තටම උනට ඉඩදී පැත්තකට වීමේ කාලය නියමෙටම ධම්ම පදය දේශනා කරයි. පුතේ දුවේ . නුඹලා මාරය. නුඹලා නැතිනම් මාරසට මෙසේ අන්තර් ජාලයේ අකුරු ලියන්නටද හැකියාවක් නැත්තේය. මම කියා කෙනෙක් නැත්තේය. අප කියාද කෙනෙක් නැත්තේය. ඒ ඔබ වහන්සේ කියපු ඇත්තන්ද අද මම කියාකෙනෙක් ඇත්තා සේ විකාර කරනවා‌ සේය.

මාරස කතා කරන්නේ ‌ඉතිහාසික භෞතිකවාදය ගැන කතා කරන මිනිසුන්ට පමනක් නොවන්නේය. උන් දැන ගත යුත්තේ කාලය සහ අවකාශයය. ඒ නොදත් උන් දැන් විහිලු කරමින් සිටීත්. ඒ උනගේ රස්සාවය. නැත්නම් බිස්නස් එකය. මහත්තයෝ කියා ඉතිරිටික නොලියන්නේ මා මිනිසුන්ට ආදරය කරන සංවිධානයක් මාරසට ඇස් දෘෂ්ට විතානයක සටහන් වී මොළයට පණිවුඩ දෙන්නේ නැති නිසාය. ඒවා විකාරය. ඒ බටහිර දැක්මය. ඒක නලින් කිව්වත් නලින්ද දැන් විකාරයක් වී නැති වුවත් විකාරයක් කරන්නේ ගණිතය ඉගෙන ගෙන ප්‍රමිති කරණයෙන් කැම්පස් විත් තමන්ගේ හීනමානය ප්‍රදර්ශනය කරන ඒ බාලසහ බැල x -y වැනි අඳ බාල කොල්ලන් නොව. ඒ ජාතිකත්වයේ විදියය. දෙවියෙක් සොයන්නේය. ඕම් වන් ශබ්දයක දිව්‍ය සසරක්වත් නොදන්නේනේය. නමෝ තස්ස යන වචනයේ ඕම් යන්නවත් පනීනී යන ඉන්දියානු වාග් විද්‍යාඥයන් ඒවා යම් ජාතිකවාදී නියාමයකින් කෙසේ ප්‍රතික්ෂේප කරාදැයි කිසිවෙක් නොදන්නො නොව හදාරා නැතිව දේහ පාලනය තමන්ගේ බලය බවට පත් කර ගැනීමට වලි කන්නේය.

නමුත් සැබෑව සැබෑවමය. අර බුදුන්ලා මහා වීරලා කීවා මෙන් මලක් බිහිවන්නේ කෙසේද? තවම ඒකලාගේ විශ්මයට මේවා යටත්ය. ඒ ස්වභාවයයි කීමද විකාරයකි. යුරෝපියන් ස්වභාව ධර්මයයි කියා මිනිසා ස්වභාව ධර්මයෙන් පිටස්තර කලෝය. අද ඒ සාමාන්‍ය විහිලුවකි. නයක් ඉල්ලු විහිලුවතින් අති ජාත මිතුරෝ පිටස්තර ප්‍රශ්නය දමා අහක බලා ගනී. පිටස්තරයා ලියපු ඇල්බෙලා කැමුටත් ‌ලංකාව කෙලවන්නේ මෙසේය. මේවාට ඒවා පරිපර්තනය කළ වුන්ද අපද වග කිව යුතුය.

විහිලුව පටන් ගත්තේ ඒතැන සිටය. අප ‌ස්වභාවයේය අප වෙජිටේරියන්ය. කියමින් මේකුන් කණ්ඩායම් ගත වුනාසේය. බුදුනුවන් පිරිණිවන් පෑවාට පසු එහි බලයට ගියේ රාජ්‍යත්වයටය. ඉන් නිකාය ගෝත්‍රවලට කැඩී මහායානය තේරවාදය තන්ත්‍රයානය වී විකාරයක් වූවාට කම් කිම්. ඒ අද දේශපාලන මිනිසුන් මැරීමේ සම්ප්‍රධායක් වීම කිසි සේත්ම බුදුනුවන්ට අයිති නැති බව මාක්ස්වාදීන්ටත් පෙර ජාතිකවාදීන් දැන ගත යුතූමය.

"මගේ ජීවිතයට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ සිට බලපෑ දෙදෙනකු හිටියා. ඒ ඇල්බට් අයින්ස්ටයින් හා කාල් මාක්ස්. දෙදෙනා ම විද්‍යාඥයන් ලෙස තමයි පෙනුනෙ. මට විද්‍යාඥයකු වීමට ඒ කාලෙ අදහසක් ඇති වුණෙ නම් අයින්ස්ටයින් නිසා. එහෙත් ඉන් අවුරුදු දහයකට විතර පස්සෙ මට තේරුණා විද්‍යාඥයකු වීමට බැරි බව. අවුරුදු විස්සකට විතර පස්සෙ තේරුණා මාක්ස් විද්‍යාඥයකු නොව සුරංගනා කතා කරුවකු පමණක් බව. මාක්ස් මගේ ජීවිතයෙන් ඈත් කෙරුවා. නාගර්ජුනපාදයන් මගේ ජීවිතයට බලපෑවා."

                                   -නලින් ද සිල්වා-

   අප කුලියාපිටිය ශ්‍රී ප්‍රනාන්ද, ඩී අයිජී ධර්මසේකරලාගෙන්ද, විජේවීරලාගෙන්ද,  , නලින් සිල්වලාගෙන්ද ‌, ඒකලා කියන පරිදි පෝෂිත වූත් අවසානයේ අපෝෂිත වූත් විකාර වූත් ලෙස උන් සලකන පරම්පරාවක් තමා කියන්නේ නැත. අප විකාර වූයේ තොප නිසාය. අසූව දශකයට කෙලවූයේ තොප වන් මහා දාර්ශනිකයන්ය. 

    ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කීවා මෙන් කියා මාරස මේ ආරම්බ කරන්නේ සෑම තැනකින්ම ලෙස්සා ගොස් ජීවත්වන පරපුර ගැන ලියන්නට පටන් ගත්තාකියන කාරණා කියන්නටය. වයසක නිසා සහ කොටසක් මළ නිසා නිහඬව ඉන්න්නේ නැත මාරස නම්. තොපෙන් මෙලොවට වැඩක් වූ නිසා නිහඬය. ඒ නිසා මේ ලියන්නේ භාෂාවේ ඉතාම මන්ද්‍රස්වරයෙන් බව කාට කාටත් වැටහුනත් උනට වැටහුනේ නැතිනම් පාපයක්ම වන්නේ උනට නොප අපටමය.

    ජාතිකවාදයට විරුද්ධව සටනේ මාක්ස්වාදී හිමිකරු ට්‍රොස්කිය. ඒක මරුය. අපේ රටේ බුදුනුවන්  ගැන කියන්නේත් ට්‍රොස්කිගේ දේ අපේ පරපුරට පටවා නිවන් යන්නට හදන ජාතිවාදීන්ද,  නැතිනම් ජාති වාදීන්ද කියා තනි රේඛාවකින් තබා වක්‍ර සර්පිලාකාර රේඛාවකින්වත් වෙන් කළ නොහැක. කියන්නට ඇති කුණු   හර්පය ලියන්නේ ඒකලාගේ ‌‌මාර වීමට දගලන එකෙකා එහෙන් මෙහෙන් කරුණු අහුලාගෙන ලියන අවස්ථාවේදී පමණය.

    ලාංකේය ජාතික නිෂ්පාදනයක් වූ බුලත් කඩ වල සිටින්නේද චන්ඩිය. එක්කෝ කොට කලිසමක් ගසාය. නැතිනම් අඹුඩය ගසාය, නැතිනම් සරම කැහැපට ගහගෙනය. සියලු ජාතිකවාදී කියමින් සිටින පොරවල් ජාතිවාදී නොවන බව අප කෙසේ උස්සන්නට හැදුවත්උන් වනාහී මහා චන්ඩින්ය. උන්ටනම් දත් කැඩීමට හැර ‌වෙනත් බෙහෙතක් තිබිය නොහැක.

    නමුත් පණ්සිල් පිළි නොගන්නා සිව්පාවෙක්වත් ස්වභාවයේ නැත. ඒ බුද්ධධර්මය  ඒ තරම් නිර්මල දේශනාවකි. මේ විනය කාරයන් ගෙනා විකාර වලින් පසු බිහිවූ විකාර රූපී නාටක වලට පිටපත් ලියන්නේත් , නිෂ්පාදනය කරන්නේත්,  අධ්‍යක්ෂණය කරන්නේත් මේ ජාතිකවාදී ලෙස නමක් දිනාගන්නට හදන සහ මාක්ස්වාදී ට්‍රොස්කිවාදීන් ලෙස නොව අද පශ්චාත් නූතනවාදීන් ලෙස නමක් දිනාගන්නට හදන මාර මුස්පේන්තුවොය. නමුත් අළුත් පරම්පරාව හෙවත් 2000න් පසු බිහිවූ ටූ කේ පරපුර මේකලාව සත පහකට ගනන් ගන්නේ නැති බව අපට පෙනේ. ඒක මාරය. මුන් වනාහී ගතානු ගතික මාර කුහකයන්ය. ඒත් අපේ පරපුර උනට ආදරය කරන්නේ උන්ගෙත් උගත යුත දේ තව ඇති නිසාය. උන් හිතන්නේ අප උන්ට අත පා ජීවිතය ඉගෙන ගන්නට යන විට උන් මෛත්‍රී බෝධිසත්වයෝ කියා වෙන්නට හැකිය. මාරස කියන්නේ මින් මතුවට මෙලෙසම කියන දේ කියන්නට සිද්ධ වීම අනිවාර්යයි කියාය. නැතිනම් මාරස වැසීමටත් පෙර මාරස මාරයාටත් ඇස් පියව ගන්නට සිදුවන බව දනිමි. මාරස මළත් මාරයා ඇස් පියා ගන්නේ නැත. ගෞතම මුණිදුන්ව විකුනා කෑමෙන් අයින් වන ලෙස සියලු ජාතිකවාදීන්ගෙන්ද වාම වාදීන්ගෙන්ද ඉල්ලා සිටින්නේ මම නොව   බුදු සසුනේ  දායකයන්ය. ඒ කියන්‌නේ ලාංකේය ජනතාවය. හැම රටකම තමාට උරුම වූ සංස්කෘතියක් තිබේ. කවුරුවත් නිකන් කොක් පාට් දාන්නට ඇවැසි නැත. ජනතාව දිනා ගැනීමට හැක්කේ සැබෑවෙන්ම පමණි. ජනතාව නොමැතිව රජයක් නැත. ඒක අර මාක්ස්ලා කියන ලද ප්‍රාග් කොමිනියුස්ට් යුගයේ කොමිනිස්ට් ප්‍රකාශනයවත් කියවා නැති පිරිසක් සන්නද්ධ කර අහිංසක මිනිසුන්  මරා දැමීම සහ දෙපැත්ත කොටවා මිනිස් ගාතන කිරීම අද පොඩි කොල්ලනේ කියවීම අහිමක පෝනයක් අතට දී ඇති තොප දන්නේ නැත. තොප ගන්නේ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ නැතිනම් චීනයේ බලමහිමයේ  තීන්දුය. ඊට ප්‍රධාන වශයෙන් වග කිවයුතතේ අනුර කුමාර සහොදරයායැයි මාරස නොකියමි. ඊට වග කිව යුත්තේ ධනේශ්වර පුණරුතථාපනයෙකින් පසු පක්ෂයක් නැවත ගොඩ නගන්නේ කෙසේද යන්න සම්බන්ධව පොතක් පතක් නොලියවා නැවත හිපටු මාකස වාදී ලෙස ධනේශ්වරයක ඉන්නා රුසියාවය, වියට් නාමයය., චීනයය, කොටින්ම රෙද්දේ පරපුරක් මරාගෙන බලටය පැමිනි රත් බලයය. මේවාට උත්තර දෙනවානම්  පරංගි මාක්ස්වාදී කතාව මාරස කියන්නේ නැත. තොප කරන්නේද එයයි. යකෝ චාල්ස් අබේසේකරයන්ගේ පවුලට වූ ඉරණම නුඹලාට අත් වෙන්නේ නැත නුඹලා කපටිය. නමුත් මතක තබා ගත යුත්තේ වියට් කොම් සහ වියට් නාමයේ‌ දේශපාලනයටත් වඩාඅද නුඹලා විසින් මහා ‌ප්‍රජාතන්ත්‍රිත දේශපාලනයක් වශයෙන් විග්‍රහ කරන ලද ප්‍රංශයටද අර ගුද සංසංසර්ගයේ ඩිල්ඩෝවක් වන පුකු බට් එකක් ‌ගෙන ගොස් දීම පිංසිද්ධ වෙන බවය.

ඒකලා අහිංසකය. ඔය වාදීන්ට වඩා සෝවාන් වූ පුද්ගලයන් සහ සැබෑ විප්ලවවාදීන් බොහෝ මිනිසුන් අතර ඇත. ඒ නිසා උනට අගෞරව නොකර පැත්තකට වෙලා තොපි බුද්දිවාදයෙන් නිවන් දකිත්වා. අංගුලි මාලලා වැනි බොහෝ අය සමග මේ අහිංසක මිනිසුන්ට පාඩුවේ නිවන් දකින්නට දී ජය ගනිත්වා.


බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො’ති වුච්චති.

යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.

ධම්ම පදය- ණ්ඩිත වග්කය.

අමා දහර දිය ගලා ගලා 

අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහ නද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා// දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා// අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අම ගුණ// සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණාබර නෙත් නිවී ගියා අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා ගායනය:- වික්ටර් රත්නායක Artist:- Victor Rathnayake පදරචනය - පුණ්‍යසිරි මහාවත්ත Lyruics: Punyasiri Mahawaththa සංගීතය - වික්ටර් රත්නායක

ජගත් මාරසිංහ

29 07 2023

https://jagathmarasinghe.wixsite.com/









Powered by Blogger.