සංකල්පයක් නොව වයස යනු මනුෂ්‍යත්වයම පමණි

                    සංකල්පයක් නොව වයස යනු මනුෂ්‍යත්වයම පමණි


වසර 50 පැන්නට පස්සේ මම හිතන් හිටියේ මාකට්, මොන ඉන්ගිරිසි නම් ඇති මාකට් එකට ගියත්, නිකන් මාලු කඩේට ගියත්, මාරසටත් ඔබ තුමා කියනවා. මගේ ඒ වයසේ අයටත් ඒ අය ඒකම කියනවා. පොලෝසියකට ගියත් උසාවියකට ගියත් ඒකමයි. නඩු කාරයත් උඩ යට බලනවා. මා දන්න විදිහට මා පමණක් නොවේ අපේ පරපුරේ ගොඩක් අය හිිිතා ඉන්නේ ඒ අපේ මාර පොරත්වය කියලා වෙන්න ඇති. අපිට පෙර පරම්මරාවත් එසේ විය හැකියි.

නමුත් මාරස මේ ගැන ගොඩක් හෙව්වා වෙන්න ඇති. මොන පොරත්වයකටවත් නොවේ මේ ආදරය මචන් සිංහල බෞද්ධ සිද්ධාන්ත ක්‍රමවේදයේ වයසකකම නිසා. දුක හිතෙනවා තමා, අසූවේ අපි කොල්ලෝ මානසිකත්වය තිබ්බත් සමාජයට අපි මහල්ලෝ. අපි දන්නෙත් නැහැ අපි වයසට ගිහිල්ලා කියලා. මාරස දන්නවා දර්ශනයෙන් ධර්මයෙන් අපි තාම තරුණ තමා. ඒත් වපරසරික මිනිසුන් අපිව දකින්නේ අනේ වයසට ගිය නාකි මහල්ලෙක් කියලා.

නමුත් ඇත්ත ඒකයි. ‌අන් කිසිවක් නැහැ. මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන් හෝ යක්කඩුවේ හාමුදුරුවන්වත් හිටියනන් අහගන්න පුළුවන් වෙන බව දන්නවා. මොකද ඒ දෙන්න සැබෑ පරංගි විකාරය සහ සැබෑ සිංහල කම දැනගෙන සිටි නිසා.

කෙසේ වුවත් අසූව දසකයේ සියල්ල දැන ගත යුතුයි මේ අපි ජීවත් වෙන්නේ අළුත් සමාජයක කියලා. ඒකලා පෝන් සමාජයක් . එහෙයින් ටූ කේ සමාජයක් තමා කියන්නේ නැහැ. ඒක බහු ආර්ථික අර්ථ නිර්මානයක්. මොන රෙද්දක්වත් නැහැ. උන්ට අපිව ලොකුයි. අපි කියන දේ පිළිගන්නවා. අපි කියන සංකල්ප තේරෙන්නේ නැහැ.

නමුත් මතක තියා ගනිල්ලා ටූ කේ ලටත් අපේ ආදරය සහ යුක්තිය තේරෙනවා කියලා. ආදරෙයි අළුත් කොල්ලනි. ඔබ ඇවිත් යන්න එන්න කියලා අවසන් කරන්නම්.

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි

‍ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය‍ සොයා මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා

Lyrics:Upul Shantha Sannasgala
Music:Samantha Perera
Singer:Morris Bhani Wijesinghe

15 07 2023

https://youtu.be/-a1fGpGzBEQ


Powered by Blogger.