රෙද්ද අස්සේ ආදර ගැටුම්

                                                                           රෙද්ද අස්සේ ආදර ගැටුම්


                      මාරයාට සමහර වෙලාවට සැබෑ  මාරයා ආවේශ වෙනවාද මන්දා. ඒවත්  එන්නේ ජන කතාසමග තමා. මානවසිංහයෝ මහ බෝ වන්නම ලිව්වා. අනේ මා තැනක නොකිව්වත් ඒකනම් මාරයි. නමුත් පර්වර්ථනයක් වුනත් සුගතපාලද සිල්වානන් මාරාසාද්ට සුගතපාගද සිල්වා  පරිවර්ථනය කරන  ගීතය ඒකමනේ යකෝ නොකියත් බැහැ කියලත් බැහැ. ආදරයයි වෛරයයි කියන්නේ එකක් තමයි. බුද්ධවාදයෙන්, මාක්ස්වාදයෙන් ලියනවාට වඩා මානවේ ආදරය ලියලා. පීටර් වයිස් වෛරයෙන් කිව්වත් ආදරය කියන්නේ ඊට් වඩා මාරාසාද් සහ චාලට් ගාව තිබ්බද මාරයා නොදනී. මන්ද මා සැබෑ මාරයා නොව මාරයා නම් ලත් මිනිසෙකු පමණක් නිසාය.

ඒකයි මෙ ගීත දෙකම දැම්මේ. අද අධයාපන මනෝ  විද්‍යාව යටතේ ගැටුම් නිරාකරණය මාර නිසයි. මාරස මේ ළඟකදි ආදරයයයි වෛරයයි කියන්නේ එකක් කියලා සන්නගේ ප්‍රශ්නයකට කිව්ව නිසා  කස්ටිය හැප්පෙන්න හදනවා. යකෝ අනිකා තොපත් සමග හැප්පෙන්නේ තොප අපට ආදරය නැහැ ඒක අපට දුකක් කියලයි. පිටින් එන වචන නොවේ අභ්‍යන්තරයෙන් එන ආදරය සිහිකරපන්. ගැටූමක සන්නිවේදනයේ ආදරය කියන්නේ දෙකක් නොවේ එකක්. මේ දෙක බේරගන්න බුදුනුුුුුවන්ටත්  හැකි වුනා වගේ පෙනුනත් ඒක තේරුන් ගන්න අමාරුනේ. මාක්ස්ටවත් කාටවත් බැරිවුනාට අසූව අපි ජීවිතයෙන් දැනගත්තා. තවදුරටත් කතාරමු. ආදරයයි වෛරයයි කියන්නේ දෙකක් නොවේ එකක්. තේරුන් ගැනීම් දෙකක් පමණයි තියෙන්නේ.  මන්ද ඉතින් පිස්සු හින්දා ලියනවාද කියලා.

ජගත් මාරසිංහ

04 07 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.