මාතෘභුමියක් වූ මහා බ්‍රිතාන්‍ය මහ රජ තුමණි ගොඩක් පරිස්සමින්.....! KING CHARLES HORASCOP

මාතෘභුමියක් වූ මහා බ්‍රිතාන්‍ය මහ රජ තුමණි ගොඩක් පරිස්සමින්.....! 

KING CHARLES HORASCOP

මෙයත් බෞද්ධ පුස්ථකාලයක් හදාගෙන බුදුන් වහන්සේවත් හදාරපු අයෙක් බව දන්න අය දන්නවා. ටිකක් වෙනස් චරිතයක්. ඒ සම්බන්ධව අහසින් කියවපු මාර පොරවල් ලෝකේ ඉන්නවා. නමුත් මාරස ඒක ටිකකට කල් දානවා. මොකද රුසියාවේ පුටින් ඒක්ක අනාගත දේ හිතන්න දේශපාලනය විතරක් නෙවේ ගොඩක් දේවල් හිතන්න කාලයක් ඇවැසි නිසා. විශේෂයෙන් බලන්න විශේෂයෙන් හොයන්න වෙන්නේ මාග්රට් චැතර්ලා වගේ යකඩ ගැහැනුන්ට දේශපාලනය කරන්න කේන්දරයෙන් ඇති අවකාශය ඩයනාගෙන් පස්සෙවත් බංග වෙලාද කියන කතාවයි. මොකද ඒක අහසිනුත් හොයලා දැනගත යුතුයි. නැතිනම් මේ යන විදිහට එංගලන්තෙ මහා මහාමානය ඉවරම වෙලා යන්න ඉඩ ඇති නිසා. වික්ටෝරියානු නම දානවා කිව්ව සැනින් ජේආර් ජයවර්ධනට වික්ටෝරියන් ව්යාපාරයට ආධාර කළා වගේ බොළඳත්වය පෙන්වමින් ඊට යටින් තියන කුහක පීඩක කාමී දේශපාලන අර්ධය සම්බන්ධව වැඩියෙන්ම අවධානයෙන් ඉන්නේ එදා සිටම කිසි දෙයක් හිතාගන්න බැරි චීනය සහ රුසියාවේ සිටින සෝවියට් අවතාරක් වන් පුටින්. මාරස පසුව ලියාවි. මොකද චීනය සහ රුසියානු දේශපාලනය ගැන හදාරන්න කුලප්පු හැකියාවක් සිංහ ලග්නයටනම් සාම්ප්රධායිකව නැහැ. රජ කෙනෙක් විදිහට ඉන්න හැකියි. වෙනසක් කරන්න හැකි ආදර සමාජසේවා වලින් විතරයිද කියන කතන්දරයත් පසුවට කල් තියනවා.

Jagath Marasinghe
www.jagathmarasinghe.com


Powered by Blogger.