සෝමබන්දු විද්‍යාපතිගේ පොඩි මාලුවා.

                       සෝමබන්දු විද්‍යාපතිගේ පොඩි මාලුවා.


80 දශකය සම්බන්ධව කතා කළොත් මේ ඉන්නේ මනුබන්දු විද්යාපති. සෝමබන්දු විද්යාපති කියන්නේ 1961 වගේ කාලේ මැදි වයසේ හිටියත් අමරදේවලා චිත්රසේනලාගේ, පනීභාර්තලාගේ තාරුණ්යය කණ්ඩායමේ විභව ශක්තියේ තවත් පුරුකක්ත

චිත්රකලාව විතරක් නොවේ වේෂනිරූපණයේ නව මං පෙත් නිපදවූ, ( අංගරචනය හෙවත් තවත් නම් නිපදවූවා වූ කණ්ඩායමකි.) නැටුම් කලාව ගැනත් පරපුරෙන්ම දන්නා පොරවල්. මේකගේ අයියගේ ලග්නම මම දන්නේ නැහැ. එත් බෙර හඬ කොතනද රවි ග්රහයාවත් අපට සිහිවෙනවා. සිය කලාවේ ආදරය බිතිසිතුවම් මගින්ම ලෝකයට දුන් සොමබන්ධු විද්යාපති නැමති මහා පුරුෂ් යාවන සාමාන්යම සාමාන්ය මිනිසාගේ බාල පුතා මනුවා හෙවත් මනු බන්ධුවාට කවුද ආදරේ නැත්තේ. අනේ ඒකාගේ ලග්නය මීන. මාලුවෝ ඉන්නේ වතුරේ. වතුරට තමා මාළුවෝ ආදරේ. ආසා. කාට හරි සල්ලි නැත්නම් මනුබන්දුගෙන් ඉල්ලන්න. ඌට ජීවත්වෙන්න සල්ලි නැති උනත් කාගේ හරි අසරණ කමකට කොහොම හරි පිහිට වෙනවා. මාලුවන්ගේ හැටි එහෙම තමා. මෙතන මාලුවා කියන්නේ අපෝ තේජෝ වායූ පටවී ආකාශ කියන ලෝක ධාතුවේ බෙදීම් සමගයි. අවැසිනම් ජල මල්ලක අපීී ඉපදුනා කියන ප්රොයිඩ් න්යායන් සමගත් ගලප්පා ගත්තාට කම් කිම්. මාර ජීවිතේදි ආදරේ අහිමි කොතනද මනුවා ගාව ඒක තියනවා කියලා දන්නවා. ඉ.තින් ආදර මීනයෝ. මනුවෝ. ආදරෙයි බන් හැමදාම. තව ජීවත් වෙයන්. වෙන මොකටවත් නොවේ ජීවිතේ විඳින්න. මීනයේ අපි ජීවිතය විඳිමු. ජල මල්ල මරුනේ නේද?
www.jagathmarasinghe.com
01 10 2022

1 comments:

මරු මරු මරු
කොටයි වුණත්
තොරතුර මරු
ඇගයීමත්!


Powered by Blogger.