සැබෑ ආදරයේ වෙන්නප්පුවේ මිතුරන්..........,!

                      සැබෑ ආදරයේ වෙන්නප්පුවේ මිතුරන්..........,!


මම දන්නේ නැහැ. ජූඩි කියලා කොලේලෙක් මට කතා කළා. මම දන්නෙවත් නැහැ ඒකා කවුද කියලා. ඒකාත් අර කිසිවෙක් දන්නැතිව අර පෙර භවය කියවනවා වගේ මා සොයන් ආවේ මිතුරන් සමග. ඒකා ආවේ වෙන මගුලකට නොවේ. තමන් ජීවිතේ හොයන හැටි ආදරණීයද බලන්න. මම මොකුත් කිව්වේ නැහැ. හැබැයි සැබෑව සහ සැබෑව නොවන දේ ගැන කතන්දර  කිව්ව්වා. නිකන් පරංගි භාෂාවෙන් රියලෙටි සහ අනික ඉතින් මළ මගුලක් නැහැනේ. අපෝහකයම තමානේ..මචන් 

ජගත් මාරසිංහ

27 07 2024


Powered by Blogger.