ජේ.ආර්.
ඡායාරූපය - ජගත් මාරසිංහ
මේ ජේ ආර් ජයවර්ධන. ඒකාලේ අපේ සතුට විදිහට පිලිගත්තත් මාරස කැමරාවේ ආලෝක දඩයම් වලට ආසයි. කෙසේහෝ අසූවයේ මුල අනුරාධපුරයේ පැවති බාලදක්ෂ ජම්බෝරියට මාරසත් 8 වෙනි මොරටුව කණ්ඩායම සමග ගියා. කොහොමත් මාරස තමා සමග දිවි ගෙවන්න ආසයි. අර සත්‍යජිත් රායි කියනවා වගේ චැපිලින් කියන්නේ මරු මිනිහෙක්. ඇගේ ද කිඩ් තමා මාරසේ මාර ආදරය. කොහොම හරි ජේ ආර්ගේ බල නහර දෙක ආලේඛ්‍ය ඡායාරූපයකට නගන්න මට එදා ඉඳන් උවමනාවක් තිබ්බා. ඒ කාලේ ඔබේසේකර වලව්ව සමග ලෝකයේ බොහෝ රටවල් හිටියත් මට අවශ්‍ය වුණේ ජේ ආර්ගේ බල නහර දෙක ඡායාරූපයකට දඩයම් කරන්න. වරක් බාලදක්ෂයෙක් කවදත් බාලදක්ෂයෙක් කියන කතාව ඔබේසේකර සහ මාරසේ ළමා ව්‍යාපාර සමග පැත්තකින් තිබ්බාවේ. නොමැරෙන මිනිහෙක් විදිහට ජේ ආර් ජයවර්ධන කියන්නේ කවුද කියලා ආලෝකයෙන් මාරසත් ඔලුවේ නලලේ නහරයත් අතේ තිබෙන තියන ලේ නහරත් ආලෝකයෙන් දඩයම් කළා තමා. ඔව් ජේ ආර්ට පිටපස්සේ ඉන්න ජනතාව ගැන කියන්නත් අහම්බෙන් වැදිල තිය කතන්දරයත් මරුද මන්දා.
කොතහොම උනත් ආලේඛ්‍ය ඡායාරූපයක් මාරසත් ඒකාලේ ගත්තා තමා.
https://jagathmarasinghe.wixsite.com/mare
2025 09 01