තාක්ෂණික දියුණුව රෙද්ද ඉස්සූ කල...........

 

තාක්ෂණික දියුණුව රෙද්ද ඉස්සූ කල...........



ඉතා දියුණු තාක්ෂණයක් ඇතැයි කියන ජපානය අර නිල් චිත්රපට ලස්සනට කරලා අර සැබෑ ලිංගේන්ද්රියන් හංගන්නේ ඇයි. මෝඩ කමද? නැතිනම් මාර තාක්ෂණයද? අනේ එච්චර දියුණු කියන තාක්ෂණය මැද්දේ සැබෑ පිරිමින් සොයන ස්ත්රී ලිංගික ජාන ගැන දේශපාලනයක්ද? කොහොමත් තාක්ෂණය සහ මනුෂ්ය ආශාවන් අහසයි පොළව තරම් ආදරණීය නැහැ. තනිකරම දේශපාලනික තහංචියක් පමණයි. හරියටම අර මාක්ස්වාදී දේශපාලන සංවිධාන වල තියන උන්ටම උත්තර නැති මධ්ය ගත වාදයම තමා. මධ්යගත වාදය බලන්න ඇවැසිනම් ජපන් නිල් චිත්රපට බැලුවනම් මරු කියලා මාරසට හිතෙනවා. අවැසි තැන හංගලා පේනවා වගේ නොපෙනෙන්න. මේවටනම් ගැමියො කිව්වේ අනේ හුකේ කියලයි.
ජගත් මාරසිංහ
23 07 2024


Related Posts

1 comments:

තහංචිය විසින් අපව වඩවඩාත් උසිගන්වනු ඇත


Powered by Blogger.