මෞත්‍ර ලිංගිකත්වයේ විද්‍යාත්මක සෙනහස
මම දන්නේ නැහැ මංජුල විජේවර්ධන මෙච්චර පොරක් කියලා. නමුත් මම බාලදක්ෂයෙක්. මගේ මිතුරු දෙන්නෙක් වූ දුමින්ද රනසිංහ සහ අපේ අතුල ගෙනුත් දන්නවා මේ රෝයල් පොරක් කියලා . මගේ මුත්‍ර මාර්ගයෙන් ලේ යන්න පටන් ගත්තා. කොහෙත්ම කිසිදෙයක් බලාපොරොත්තු වූයේ නැහැ. මම කෙලින්ම කොළඹ ජාතික රෙැා්හලට ගියා. ඒක මාරස තාම සුද්ගෙදන් පවතින තැනක්ද දන්නේ නැහැ. නමුත් මගේ මුත්‍රමාර්ගයේ ලේ යාමට ප්‍රතිකාර කියන්නේ සිංහලෙන් වාරිමාර්ගය වගේ දෙයක්. ඒ කස්ට්ය මගේ මුත්‍රාශය සේලයන් ද්ව්ත්ව තාක්ෂණයෙන් සුද්ද කලා කියමුකෝ කෙලින්ම ලේ කැට ගැසේ කියලා ඒක වලක්වා ගන්නත් ඒ හැමදෙයක්ම කලා මාරයාව නිරෝගි කරන්න. . මගේ කැමරාව දාලා කරණ පරීක්ෂණයටත් අනිත් රෝහල් වගේ ලක්ෂ ගනන් ගත්තේ නහැ. රාජකීය විද්‍යාලය එසේ වූයේ කොහොමද කියන කතාව මාරස ඉතා හොඳින් දන්නවා තමා.
නමුත් මේ මංජුල විජේවර්ධන පිස්සු හැදෙන විදිහට මාරයාට තමන්ගේ සේවය දුන්නා තමයි. අදාල නැහැ. කෙලින්ම කොල් දාලා පුරස්ථි ග්‍රන්තිය ගැන කතා කරන්නත් කොළඹ මහා ඉස්පිරිතාලේ මට මගේ අම්මටත් සියලු ජනතාවටත් සහය දුන් තවත් දොස්තරලා ඉන්නවා. ඍෂිවරු වගේ. අනේ මාව ජීවත් කළා විතරක් නොවේ. කරුණූ ඇතිව කිව්වේ ඒක දෙයයි. මට සනීප කරන්න හැකි දුම් සිගරට් වලින්වත් දුංකල කාලවත් බේරගන්න බැහැ කියලා විතරයි. මේ සැබෑවටම මාර මුනිවරු
අහිංසක විදිහට ප්රාග්ධනය දුර්වලයි කියලා දැක්කොත් ඒ ගැන තමා නියම දයාව තියන්නේ.
මෙච්චර දියුනු දේවල් දන්න ඔබගේ ඇති මනුෂ්‍යත්වය කියන්න තමා කතා කලේ. පිස්සු හැදෙනවා. ලෙඩාට කෝල් කරලා කියනවා සිගරට් බීඩී නම් බොන්න එපා කියලා. අනේ ඩොක්ට මම නම් කල්පනාකළේ අද රටේ මහා පොරවල් මිනිසුන් වෙච්ච මිනිසුන් අතරේ ඔබ කවුද කියලායි. ඔබ වන් වෛද්‍ය වරුන් සිංහල පාරම්පරික හෝ ආයුර්වේද හෝ ඉංග්‍රිසි හෝ වේවා. මගේ ජීවිතයටනම් මා දන්නා පරිදි මට හමුවූ බුදුවරයෙක් කියනවාට වඩා ලස්සන වචනය තමා බුදුවරයාගේ වදනත් සියලු වදනත් සමගාමී වන ජීවිතයේ ආදරය.
මංජුල විජේවර්ධන මහත්මයානෙනි . මේ සටහන පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්තිය ස්වභාවික ඉදිමෙන මිනිස්සුන්ට පමණක් නොව මනුෂ්‍යත්වය අදහන සියල්ලන්ගේම ආශිර්වාදය ඔබට ලැබේවා!!!
රෝයල් වලෙන් මට හමුවුනේ රාජා අල්විස් සර් මාර පොරක් . එයාට ගණිතය කියන්නේ ජීවිතය. ඊට පසුව පසුව ඔබ තමයි සහෘදයානෙනි මෞත්‍ර ලිංගිකත්වය
සම්බන්ධව අන්තිම නොමල් මංජුල විජේවර්ධන නම් වෙදදුරු . මාරයි. දීර්ඝායුෂ වේවා . ආදරෙයි.
සම්බන්ධව අන්තිම නොමල් මංජුල විජේවර්ධන නම් වෙදදුරු . මාරයි. දීර්ඝායුෂ වේවා . ආදරෙයි.
https://jmaraya.blogspot.com/
https://shorturl.at/vY0qH
ජගත් මාරසිංහ
04 09 2025