වර්තමාන දේශපාලන ආදරයේ කෝඩුකාරයන් ගැන තමා

 

වර්තමාන දේශපාලන ආදරයේ කෝඩුකාරයන් ගැන තමා


02 12 2025

වර්තමාන දේශපාලන ආදරයේ කෝඩුකාරයන් ගැන තමා
*******************************************************
ප්රාග් බෞද්ධ දෙවිවරයෙක් වූ ව්යාධ දේව මා අසලට පැමිණියේ වතුර නාගනය. කෙලින්ම ඒකා තමා කෑ බුලත් විටෙන් කොටසක් මටද දුන්නේය. නමුත් ඒ විටේ දුංකලය බුලත් කොලයක්ම විය. බුලත් කොලය දුංකල කෑල්ලක්ම විය. මම දුංකල වලට ආසයි. කියා ප්රාග් බෞද්ධ ව්යාධ පැවසීය. බුලත් කොලය වෙනුවට දුන්කොල කාපන්. ඒක අපේ ස්වදේශිකත්වය වැනසූ පරංගියාගෙන් අපට ලැබුන ආශීර්වාදයක් ලෙස තමා දැන සකල බෞද්ධ මහා පොරවල් පිලිගන්නේ කියමින් ව්යාධ දේවයෝ කට සෝදා ගත්තේය. පසුව මා ළඟට විත් අපි මේ මොහොතටවත් සැබෑව කතා කිරීමට බුලත් විටක්වත් නොකා සිටිමූ කීව්වේය. කියා මගෙන් මෙසේ ඇසීය.
අද මේ සැබෑ කලාපයේ මේ ව්යවසනය මා නුඹට කලිනුත් කියා තිබේ. නුඹ ඒ ලිව්වා කියාද මා දකිමි. නුඹ කෙලින්ම ලිව්වේ මා කියන ලද දේමය. ග්රහ මණ්ඩලය තරම් ස්කන්ධයයෙන් යුතු හඳවල් 28 ක් පායන ගුරු ග්රහයා කටකයට ගියවිට ජලරාශියක් නොවූවත් කක්කුක්ටලාත් ජල රාශියක් තමාය. වතුර බේසමකට මහා කලුගලක් දැමූ විට කුමක් වේද? ඒදේ වුනේ නොවැම්බර් 18 දාය. සියල්ල සිදුවී හමාරය.
මාරස ලිව්වාද කියා තක්බීර් විය. එවිට උන් වහන්නේ මෙසේ දේශනා කළෝහ.
නුඹ පරංගි මාක්ස්වාදීන් කියා මා උපදෙස් පරිදි ලියන විට උන් නුඹෙන් ඇහුවේ කවුද ඒ පරංගි මාක්ස් වාදීන් කියාය. අද උන් සමග දලදා වහන්සේගේ ලොක්කන් නඩුකීයන විට නුඹ නිහඬවී සිටින්නේ මන්ද.
" ස්වාමීනී මිකී මවුස් හෙවත් මීයා සහ බළලාගේ සදාතනිකත්වය මට ඔබ වහන්සේ උගන්වා තිබෙන නිසාය.
දැන් ඔබ ඉතා ලස්සන වැඩසටහන් වූ යූනලයේ නුඹේම මිතුරන් විසින් කරන වැඩසටහන් ප්රතික්සේප කළේ මන්දැයි උන්වහන්සේ ඇසීය.
"ස්වාමීනී අද සෙක්ස් නැත. ඇත්තේ සෙක්ස් ඉන්ඩ්රසිටියකි. අද සමාජ මාධ්ය ජාලාද එසේය. ඒවා ඇත්තටම ව්යවසායකත්වය කියන කාරනාව යටතේ සියල්ල ඉන්ඩ්රස්ටියන්ය. ඒ සම්බන්ධව පෙනී සිටින මා සකල මිත්රයන් නොව සැබෑ මිත්රයන්ට මා ගරු කරන්නේ ඒ ඉන්ඩ්රරස්ටියේ කීයක් හරි හොයාගෙන ඒකුන් ජීවත් වන නිසාය. නැතිනම් උන්ගේ අම්මා තාත්තා ගැන විමසිය යුතු වන්නේය. ඒ ඉතිහාසයේ පාරභෞතික ලෙස හඳුන්වන ලෝකයේම ජීවිතය කෙලවා දැමූ මාක්ස් වාදීන්ගේ විකාරය උන්ගේ මහා පොරවල් වීමේ බලය නිසාමය. නමුත් උන් සියල්ලම කන්නේ බොන්නේ තේරවාදයේ උපාසික උපාසිකාවන් වන මහා ජනතාව නිසාමය. නමුත් මාධ්ය බලය හදාගන්නේ ඉතිහාසය බොරු පට්ටපල් බොරුකියාගෙනමය.
ව්යාධ දේවයෝ සියල්ල වෙනස් කළ මෙසේ ඇසීය. ඔය තේරවාදයට විරුද්ධව තේරවාදයෙන් වෙන් කළ නොහැකි කෑලි බෑලි අල්ලා ගහන කස්ටියට වික්ටෝරියන් හෝ හීරලු හෝ පොන්න හෝ කිසිදු ලොල්ලා හෝ කිසිදු පදනමක් තිබේද කියාය.
එතනදීනම් මට ප්රාග් බෞද්ධ දෙවි සමග තර්ගයක් ඇතිවිය.
" ස්වාමීනී බුදුනුවන් පැත්තකින් තබන්න. එසේ නොතිබ්බොත් බුදුනුවන්ටත් වඩා යසෝධරා ස්ත්රිය බුදුනුවන් නොවන්නේද කියා අසන්නට සිත්වූවා පමණි
කෙලින්ම ඉතිරියක් බුදු වීමට පතන්නේත් ඒ සම්බන්ධව ලියන්නේත් බුදුනුවන්ව පිලිගත් සැබෑ නුතන මක්කළී ගෝෂාලවම වන්නේය. ඒකුන් අවසානයේ බුදු දහම පිරිසිදුකර නිවන් පුරයට යන බව සැබෑවක්ම වන්නේයි කියා විටක් හපන්නට පටන් ගත්තේය.
මම කෙලින්ම ප්රාග් බෞද්ධ දේව ව්යාධ දේවගෙන් මෙසේ ඇසුවේය.
යකෝ මොකක්ද මේ සුලි කුණාටුව.
ව්යාධ දේවයෝ බුලත් විටක් නැවත කටේ දා සපමින් ගංජා සුරුට්ටුවක්ද දල්වාගෙන උරමින් මෙසේ අසන්නට විය.
යකෝ මේ ඉන්දියන් සාගරය මුතු ඇටය වී තම්බ පන්නිය බබලන්නේත් කුමක් හෙයින්ද. බැමිනියා සාය නැමති සියලු ගස්කොලන් නැතිවී පොළවේ පස් කා කියන්නේ රස දිය සොයා ගන්නා ලද්දේත් මාරි කියුරි නොවන බවත් යක්ෂ ගෝත්රිකයන් කියන පිරිසක් විසින් බවත් තොප නොදන්නේද. මේ සාපයකියි කියමින් උන්වහන්සේ මට රවා බැලීය.
ඉක්බිති කෙලින්ම ප්රාග් බෞද්ධ ව්යාධ දේවයෝ ගංජා සුරුට්ටුවක කාප්පය ඔතන්නට වී. ඔතමින් මෙසේ කීවේ සැරෙන්ය.
" මේ එතුවේ රට දුංකල කාප්පයක් නොවන්නේමය. තොප අද ඔතා ගන්නා සිංහල කියන ලංඩන් දුංකළලත් නොවන්නේය. කෙලින්ම පාවට්ටා කොළය. ඉන් නිකුත්වන වායුවෙන් වා සෙම් පිත් සමනය කරනවාය.
මේ සුලිකුනාටුව බැමිණිටියා සෑය න්යාය යෑම් මේ රටේ පාවට්ටා සුගන්ධයෙන් හුස්ම ගත් කිසිවෙකුට ගැටලුවක් වන්නේ නැත. පරංගියාගේ වෙනස් කිරීම් මත නොව තවමත් පරංගියන්ට ආදරය කරන උන් මේ ගැන වග කිව යුතු නැත.
පරංගියන් ගෙනා නොව බලෙන් පැටවූ හෙවත් පැරණි ජවිපේ භාෂාවෙන් උත්තරා රෝපනය කළ අදටද පවත්වාගෙන යන මළ විකාර වනාහී පරංගි මාක්ස් වාදයේම විකාර වන්නේය. කීයක් හරි හම්බ කරගන්නා බුද්ධිමතුන් නිසා ප්රාග් බෞද් ධ දෙවි වරයෙකු වූ මා නිහඬ වුවද අපේ ප්රාග් බෞද්ධ පශ්චිම රාජනිය ඒකුන්ට ඒකීගේ බලයෙන් ඒ කුන් ආදරය කරන කිසිදු ගැහැනියක් පොල් මල් කඩා පහණක් දැල්වීමට දී නොහැත
මොනවද මේ ඔබ වහන්සේ කියන්නේ විකාරදැයි අසූවිට උන් වහන්සේ ශාන්ත විය
කාලයට සාපේක්ෂකව නුඹලා අද කතා කරන පශ්ශාත් නූතන වාදයෙයන් අහපල්ලා. බුදුන් මොකටද නොව බුදුනුවන් හිටියානම් ඊට එකඟ වනු ඇත
"දයාලක්තික බෞතික වාදය සහ අයිතිහාසික භෞතික වාදය කියා පොත් දෙක පමණක් කියවා නොව ඒ ගැන නොහිතා ඉන්නා අයට මේ අවස්ථාව මරුය.
මේ හැත්තෑ අවුරුදු සාපය නොවන්නේය. මේ කුළුඳුල් සාපයක්ම වන්නේය.
"මතක තබාගන්න සහෝදරයා කියා ප්රාග් අයිතිහාසික ගුරු මෙසේ කීවේය."
මේ වනාහී
( මාක්ස් එංගල්ස් විසින් ලියාම තබා ඇති අහම්භය අනිවාර්ය වීමේ සහ අනිවාර්ය අහම්භය වීමේ නියමයයි.)
කොටින්ම සාමාන්ය ජනතාවට අනුව මෙය අහම්භයකි. නමුත් අවකාශ වපසරියේ වායු පීඩනයට අනුව මෙය අහම්භයකි. අපි සාමාන්යයෙන් ජීවත් වීම අනිවාර්යක් වුවද අහසේ තත්ත්වයද අනිවාර්යකි. කාලය සහ අවකාශය මාක්ස් වාදී න්යාමය අනුව ඒ අනිවාර්යට අපේ අවකාශයට අහම්භයක් නොව අනිවාර්යකි. නමුත් අනිවාර්ය සහ අහම්භය ගැන ඒ සම්භන්ද ආන්ඩුවක් තිබේ විත් විද්මත් දෙයක් නොකීම සම්බන්ධව ඉතා සංවේගයෙන් කණගාටුව මාරස විසින් ප්රකාශ කරමි. පශ්චාත් නුතන වාදී දාර්ශනිකත්වය තමන්ම ප්රකාශකරනා උන් විසින් මේදේවල් වලට ඔබ්බෙන් දැනට සාකච්චා කරනවා බව මාරස නොදන්නවා නොවන බවත් නොදනිමි. අයින්ස්ටයින් මොක හොයා ගත්තත් පවතින ප්රකාශ තත්ත්වයන් යටතේ ඒ දේවල් ප්රකාශ කරණවා විනා සියල්ලන් හැම දෙයක්ම තේරුන් කරන්නේ කතන්දර ඇසුරින් බව සැබෑවකි ගුරුත්වාකර්ශනයේ කතන්දරය ඇපල් වැටෙන කතාවකි. අයින්ස්ටයින්ගේ සාපේකෂතාවය සහ කොන්ටන් වලට කතන්දර නැත. සබන් පෙන බුබුලු දමන ටැංකියක නනා බිත්තියේ ගණිත සූත්රයක් ඇඳගත් අයින්ස්ටයින් සූත්රය ඔස්සේ ගොඩ නගන ලද කොන්ටම් සහ සාපේක්ෂ තාවයට කතන්දර නැති නිසා ඒවාට දැල් එලාගෙන යූ ටියුබ් කාරයන් පිස්සු නටන හැටි දැකි විට ඊට යූ ටියුබ් ඉන්ඩ්රස්ටියේ අසරණ කම සිහිවේ. කෙලින්ම ලෝකයේ පවතින රුපියල් පන්දාහේ කොළ ඒකතු කළහොත් ලංකා බැංකුවේ පුරවන්නටවත් නොහැක. ඒ ගණනය කිරීම් පමණි. සියල්ල ඇත්තේ ඝණනය කිරීම් මත නොවේදැයි ප්රාග් බෞද්ධ දේතාවෝ මගෙන් ඇසීය.
කොටින්ම මේ අවස්තාවේ ප්රාග් බෞද්ධ දේවතාවන් වන ව්යාධ දේව අතුරු දන් වූයේ සියලු නියාමයන් අනිවාර්ය සහ අහම්භය නියමයට යටත් බව කීමෙනි.
මා සාදු සැදු කියන විට ව්යාධ දේවයෝ මෙසේ කීයන්නට විය
හොඳට බලපන් කාලය සහ අවකාශයත් අහඹුව සහ අනිවාර්යට යටත් නිසා තමා පාර භෞතිකයේ මහා දෙයක් ඇති බව දැනගෙන ලෙනින් පැරා නෝමල් සෙන්ටිටිව් වන් අර්තකයකින් විශ්ව විද්යාලයක් ආරම්භ කලේ කියලා
ඊට පසු උන් වහන්සේ මෙසේ කියන්නට වන
* ඔව් පලමුව අප තේරුන් නොගත් සුලි කුණාටුව
ඒක දැන් ඉවරයි
ඊ ගාවට පාරිසරික ගැටලු
ඊ ගාවට වෙරස් සමග බෙහෙත් ප්රාග්ධන ගැටලු
ඊ ගාවට ආර්ථික ගැටලු
ඊ ගාවට දේශපාලන ගැටලු
හැබැයි මාරස කියන්නේ මේ ළදරු ආණ්ඩුව පේල් නැහැ. ධනේශ්වරයෙන් විශිෂ්ටයි. ළදරු වියේදිම ඇවිදින්න නෙවේ ඊටත් වඩා විශිෂ්ට දේවල් කරනවා. නමුත් මේ ලියන ලියුම් කරුද විද්යාව පිළිනොගත්තත් ඔබලා පිලිගන්නවා. ඉතින් අහඹුව සහ අනිවාර්යෙන් කතා කළේ ආදරය සහ අනාදරය කතා කරන්න නොවේ. ඒකත්වයක්ද නොවේ. ඒක ඇත්තටම දයලෙක්තික් නැහැ තමා. ආදරය අනාදරය කියන්නේ විරුද්ධ පද විනා ප්රති විරෝදයක් නොවේ. එසේනම් කුමක්ද ආදරයේ ප්රතිපක්ෂය. දයලෙක්තිකව හිතන්නැතිව කොහොමද පශ්චාත් කතන්දරත් තේරුම් ගන්නේ. කිිිිිිි කිකිලියද බිත්තරද කියන්නේ ඒ කාලේ දයලෙක්තික් වෙනුවට ද්විගටනාත්මක කියන නම පාවිච්චි කළ ජවිපේ කිව්වෙත් ප්රති විරෝදයක් නැහැ ඒක එකම ජීවේන්ද්රියක කොටස් කියලා. අර සම්භාව මාක්ස් වාදය කියලා කේකේ සමන් කියන සිහින කතාකරන පොර කියන විකොසේ කිව්වෙත් ඒකම තමා.
නමුත් දයලෙක්තිකය කියන කතාව නලින්ද සිල්වා බුදුනුවන්ගේ සිතීම ඇසුරින් ගත්ත කතාවට වඩා වෙනත් මාර දේවල් තියනවා. මේ ගැන කතා කළ හැකි නව වයසට යන්නැති කොල්ලෝ දෙන්නෙක් තමා මාතලන් සහ ස්පාටකස්. නමුත් උන් පැති වලට දේශපාලනිකව වෙන්වෙලා. ඉතා ඉක්මනින් දයලෙක්තිකයේ නොවේ ස්වභාවයා තීරණ අරන් උන් දෙන්නත් දර්ශනයේ හෝ ධර්මයෙන් කකුල් දෙකෙන් සිටවයි.
සියල්ල වැටහෙන්නට පටන් ගත් විටම ව්යාධ දේවයෝ මෙසේ අනාවැකියක් කියන්නට විය. තොපි දන්නවාද නැතිද අද කාල ගුණයත් දේපාලනයක් කියමින් කාරා බුලත් හපය බිම තමා ව්යාධ දේවයෝ අතුරු දහන් විය.
"ඩිට්වා" යන නමේ තේරුම "කලපුව" යන්නයි, එය සුළි සුළං නම් කිරීමේ සම්මුතියේ කොටසක් ලෙස යේමනය විසින් යෝජනා කරන ලද බව සයිබරයේ. මෙම නම විශේෂයෙන් යේමනයේ සොකොට්රා දූපතේ ඩෙට්වා කලපුවට යොමු වන අතර එය අද්විතීය හා සුවිශේෂී වෙරළබඩ පරිසර පද්ධතියක් සඳහා ප්රසිද්ධය. අනේ කුමන නම් කොහෙන්ද ගත්තේ කියා අදාලවන්නේත් ඒවා බුදුන්ද කීවා කියා අදාල වන්නේත් යූටිබ් සහ මාධ්ය ඉන්ඩ්රස්ටියටය. ඉතින් ඒද බොරුය ඒද ඇත්තද කියා ලියවෙන කතාව සහ දවසේ ජීවිතයටත් වඩා තම නම ගිය ගමන් මාර ආස්වාදයක් ලැබීමද සමහර මාර පොරවල් වූ අයගේත් විකාරයක්ම වන්නේය.
කෙසේ හෝ වේවා. මේ අපේ අපි ආදරය කරන පීතෲ භූමියට හමාගිය තවත් බරපතල සුළඟක් සහ වැස්සක් පමණි. ජීවිත නැතිවිය. ඇයි එහෙම සිතන්නේ. දයලෙක්තිකයෙන් සිතන්න.
දයලෙක්තිකය කියන්නේ පැන යන සිතුමක් නොවන්නේය. දයලෙක්තිකය භෞතිකය බුදුන්ට සම කරන්නට ගිය වාර මාර පොරවල් වල ඉතිහාසයේ ඒකුන් සිතූ පැත්තෙන් මාරය. ඨට ප්රති විරුද්ධව ආනන්ද කුමාර ස්වාමීන්ගෙගේ ළමා ගීතද මාරය. ඇත්තටම මේ ළමා ගීතයෙන් කියන්නේ සුළඟ ආදරය බවය. ලයාන්විත බවය. පුදුම සෙනෙහසක් ඇති බවය. ඒ කියන කතාවෙහි ද්විඝටනාත්මක නැතිනම් අපෝහක වැනි වෙරි සභ්යත්වයට පිටින් ගතහොත් තනිකරම ප්රචන්ඩය. ඒ ප්රචන්ඩත්වයට පත්වූයේ අපි ආදරය කරන සුළඟමය.
ජගත් මාරසිංහ

02 12 2025
Latest


Powered by Blogger.