තට්ටම කොට්ටයකි ඉඟ ආරක්ෂාවයි

 ්

තට්ටම කොට්ටයකි ඉඟ ආරක්ෂාවයි

මොන සිතකින් බැලුවත් මේ දකින්නේ
දරුගෙදරක පිටු තලයයි දිලෙන්නේ
කවියෝ කිවිඳියෝ නිතරම වනන්නේ
තම මුල් ගෙදර නිදහස අප සොයන්නේ

තට්ටම කොට්ටයකි ඉඟ ආරක්ෂාවයි
පිරිමින්ගේ ලොලයි තනි ඊර්ෂියාවයි
හැඩ තල අගෙයි දිවියේ මුල් රක්ෂණයයි
සිසි වන වුවන ඉඟ සුඟනම් ලස්සනමයි
https://jagathmarasinghe.wixsite.com/mare
19 09 2023


Powered by Blogger.