අසූව දශකයේ පරංගි මාක්ස්වාදීන් සඟවාගෙන සිටින හේතුවාදී සංග්‍රහය සහ ආදර රහස්

     අසූව දශකයේ පරංගි මාක්ස්වාදීන් සඟවාගෙන සිටින  හේතුවාදී සංග්‍රහය සහ ආදර රහස්

හොද හොඳ සෙල්ලම් එලිවෙන් ජාමයට කිව්වා වූ ජන කතාව දයානන්දයන් ජීවතුන් අතර සිටියානම් දොඩමලු වෙන්නට මරේ මරු කාලය මේය. පරංගි මාක්ස් වාදීන්ගේ බෝට්ටුවේ ඉන්නා මාරස දැන් විකාර නොවේ ජීවිතය කතා කරන්නට පටන් ගත්තාය. මාරසට ඇඩ්රස් නැති බව ‌ඒ බෝට්ටුවේ සිටි කවුරුත් දන්නවා ඇත. සමා නැත. අපි මෙතැනින් පටන් ගමු. ජනතාව වෙනුවෙන් ලියන මාරසට නොව කාටත් තොප ගැන ලිවිය හැක. තොපටද ආපසු ලිවිය හැක. මාරයි. සින්දුවක් දාන්න හිතුනානේ බන්.
https://youtu.be/zMbL8wubpts

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියල්ල කෙලෙස් මැඩ බුදුවූවා
ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතිරූ කරුණාවේ අම ගුණ
සියළු සතුන් වෙත සදහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
ගායනය : වික්ටර් රත්නායක
09 06 2023

Related Posts


Powered by Blogger.